මේවා ගන්නද බන් මුන් රට යන්නේ?

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    pleasure to see this man owning a vehicle with his hard earned money. its a one of chilling pride moment any man or women can feel at first time. anyone can't deny that.

    if you've been in same shoes you may experience that.

    its okay to have different opinions. personally i don't like the looks of it. but i admire his achievement.

    to be frank im not watching this kind of vlogs. but if someone get motivates by looking his way of life and try to move another country to find better life then its a good thing. at least the person wise.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    පිස්සු සුත්තලා. ගත්තනම් ගත්ත පාඩුවේ ඉන්න ඕනේ. මෝටිවේසන් දෙන්න ගිහිල්ලා මෙහේ එවුන් රැල්ලට එනන ගත්තම තමයි ඉන්න එවුන්ටත් රෙවෙන්නේ
     
    • Dislike
    Reactions: vmsgamer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    කැනඩාවේත් ගිහින් brand new V8 එකක්වත් ගන්න බැරිනම් වැඩක් නැ අනාත සිංහලුන්ට
    අලුතෙන් එන V8 තියන Toyota වාහනයක් කියහන් බලන්න :P
    LC 300 series මේකත් V6 එන්නේ මන් හිතන්නේ අනික ඒක north ඇමරිකා එන්නේ නෑ
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    සල්ලි තියන වහාන ගැන දන්න උන්ගෙ උන්ගෙ Daily Vahicle එක Hilux or Rav4. වෙනම එකක් තියන් ඉඳී Showoff එකට.
    Ado I'm also thinking about buying a 4Runner for long-term use and a leased BMW for fun rides

    කැනඩාවේත් ගිහින් brand new V8 එකක්වත් ගන්න බැරිනම් වැඩක් නැ අනාත සිංහලුන්ට
    Full size SUV wala dan V8 walata wada minissu ganne PHEV with a small engine.
    ------ Post added on Jun 20, 2023 at 11:41 PM
     

    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    පිස්සු සුත්තලා. ගත්තනම් ගත්ත පාඩුවේ ඉන්න ඕනේ. මෝටිවේසන් දෙන්න ගිහිල්ලා මෙහේ එවුන් රැල්ලට එනන ගත්තම තමයි ඉන්න එවුන්ටත් රෙවෙන්නේ
    😂😂
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    අලුතෙන් එන V8 තියන Toyota වාහනයක් කියහන් බලන්න :P
    LC 300 series මේකත් V6 එන්නේ මන් හිතන්නේ අනික ඒක north ඇමරිකා එන්නේ නෑ
    දාපන් බන් උබේ RAV4 එකෙත් ෆොටෝ එකක්. ටෞකන්ඩ කියලා. ;):D:yes:
     
    • Wow
    Reactions: Executer

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    Dan dapanko photo 😂
    නොදොකින් හිගන්නා 🤮
    කෙනෙක් දියුනුවී ඉහලට යනවා බලා ඉදින්නට 🎼 බැරිනම්
    නිකන් ඉන්නෙපා කෝම කෝම හරි ගහපල්ලා🎼බන් පෙත්සම්
    😂😂😂
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    නොදොකින් හිගන්නා 🤮
    කෙනෙක් දියුනුවී ඉහලට යනවා බලා ඉදින්නට 🎼 බැරිනම්
    නිකන් ඉන්නෙපා කෝම කෝම හරි ගහපල්ලා🎼බන් පෙත්සම්
    😂😂😂
    Kawuda dan balan inna bari une
     

    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    මුගේ හැටි බලපන් කැරි BRWON SKIN

    1.jpg

    තදට racism
    බල්ලෙක් වත් ගනන් ගන්නේ නැහැ
    එකය් මූ attention ගන්න youtube දන්නේ 🤭 🤭
    🤨🤨🤨
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    වීඩියෝ එක නම් බැලුවේ නෑ, එත් තම්නෙල් එකෙන් පෙන්නේ Toyota Rav 4 2022 එකක් වගේ.
    ඔව්, ඔය වගේ හෝ ඔයිටත් වඩා සුපිරි වන්ඩියක් බ්‍රෑන්ඩ් නිව් අරන් පදින්නත් එකක් තමයි රට යන්නේ.
    උබ කියන ඔය "උඩ පැනගෙන" , "රට පනින්නේ " කියන වචන දෙක දිහා බැලුවම පෙන්නේ රට ගිය උන් ගැන කැරිම ඉරිසියාවෙන් පැලෙනවා වගේ. උබත් ෂුවර් එකටම ඔසී, කැනඩා ට්‍රයි කරලා බැරිම තැන අතෑරලා දාපු එකෙක් වෙන්න ඕනේ. එක්කෝ ස්කිල් මයිග්රේෂන් වලට ඩිග්රි, එක්ස්පිරියන්ස් නැතිව සහ ස්ටුඩන්ට් යන්න සල්ලි නැතිව ඇති.
    උබ ඔය කියල තියෙනව වගේ "රට ගිය උන්ට කිසිම ලැජ්ජාවක් නෑ " ඔය වගේ ඒවා නිසා.
    උබේ ඉරිසියාවට ඌ පාලි නෑ බන්. උගේ සල්ලි වලින් නෙහ් අරගෙන තියෙන්නේ. එක YT දාලා එකෙනුත් කියක් හරි හොයාගන්න එක උගේ බිස්නස් එක. ඔය වගේම අඩුකුලේ අදහස් තියෙන මේකේ උනුත් එකතු කරගෙන අනුන්ගේ දේවල්වලට ඉරිසියාවේ පැලෙන්නේ නැතිව උබේ වැඩක් බලාගනින් බන්. අඩු කුලේ වයිබ් එකක් එන්නේ උබල වගේ උන්ගෙන්. :rofl:

    දැන් කියපන් තවත් ඒ වගේම අඩු කුලේ එකෙක්ට රිදිලා කියල. මම කැනඩාවේත් නෙවෙයි, මට YT එකකුත් නෑ.
    :lol:
    :yes::yes::yes:(y)(y)(y)
     
    • Like
    Reactions: negombokollo