මේ අමාරු කාලේ පිටකොටු ගිහින් අඩුවට බඩු ගමු

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    parking places දෙකේ ලොකේෂන් දාන්න ෆ්‍රෙන්ඩ්ස් ....
    chamas park
    https://goo.gl/maps/AtVKc4P8VoKZ1jgB9
    මේකෙ ඉස්සර නම් ඩොටේ වැටේ නවත්තන්න වෙන්නෙ ගොඩක් වෙලාවට. කාර් පාර්ක් එක ඇතුලෙත් සෑහෙන දුරක් පයින් එන්න වෙනව. දැන් මේ අර්බුදේ නිසා වාහන නෑ. 3rd or 4th row එකේ slot එකක් හොයා ගන්න පුලුවන්.

    public park
    https://goo.gl/maps/Are7o8RzCpxZtBzSA
    මේක කොයිවෙලෙත් ෆුල්. වාහන පොඩ්ඩයි දාන්න පුලුවන්. ඒ නිසා කවුරු හරි ගන්නකම් එන්ට්‍රන්ස් එක ලග තියන් ඉන්න වෙනව. ඉඩ තියෙනව නවත්තගෙන ඉන්න.

    gold center park දාන්න බෑ gold center යන්නෙ නැත්නම්. අඩුකුලේ උන් වගේ යන්නෙ නැත්නම් පාර්ක් කරන්න ඉල්ලල වලි දාගන්න එපා. clock tower එක ලග ස්ලොට්ස් තියෙනව. ගොඩක් වෙලාවට ඔක්කොම ෆුල්.
     
    • Like
    Reactions: NRTG and TISSA1

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කොස්සෙ ටිප් එක පට්ට මචන්. දැන් තියෙන කොසු කොහොමත් මාස දෙකක් විතර තමයි පාවිච්චි කරන්න පුලුවන්.
    dan dsi pol gaha serappu gannawata wada kotuwe serappu ganna eka labai ... anik badu ganna kota ewwa ganilla.....

    bumithel lip ehema ganna puluwan gaspaha handiya hariyen....

    bathik gawun, sarong, thuwa wage dewal thoga ganna puluwan 3rd cross street eken..

    sarong sillarata ganna ona nam 2street eke anthima kadeta palayan...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    සෙකන්ඩ් ස්ට්‍රීට් එකට මේන් ස්ට්‍රීට් පැත්තෙන් ඇතුලු වුන ගමන් වම් පැත්තෙ ඇතුලට යන්න කඩ තියෙනව. ඒවයෙ තියෙන්නෙ සේරම කොස්මැටික් කඩ... ඒ හර්යෙ දිගට ඇවිද්දොත් දිගටම කඩ තියෙනව...
    වම් පැත්තෙ ඇතුලට කිවුවෙ වම් පැත්තට තියෙන හම්බෙන හරස් පාරෙන්ද?

    වම් පැත්තෙ ඇතුලට කිවුවෙ වම් පැත්තට තියෙන හම්බෙන හරස් පාරෙන්ද?
    matath puluwannan location dapanko
    ------ Post added on Jul 6, 2022 at 11:05 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    වම් පැත්තෙ ඇතුලට කිවුවෙ වම් පැත්තට තියෙන හම්බෙන හරස් පාරෙන්ද?
    Royal fabrics
    077 361 2500
    https://maps.app.goo.gl/vBzBGPFfmiyHxEeD8

    Underground Cosmetics Market
    077 475 3065
    https://maps.app.goo.gl/TdmmFPLbS1ozD3Q6A


    මේ බිල්ඩින් ඇතුලෙ බලන්න. මතක විදිහට දෙකේම අන්ඩග්‍රවුන්ඩ් ශොප් වල තියෙනව.
     
    • Like
    • Love
    Reactions: NRTG and animation

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    • Like
    Reactions: PHBhagya and NRTG

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පර්ස් ekak ganda hoda kadayk kiyapan
    ඩච් මියුසියම් එකට එහා පැත්තෙ තියනවා ලෙදර් බඩු කඩයක්.පට්ටම ගනන් සාදාරනයි
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    Rs 1000 withara ithuru karaganna.. bus eke colombo yanawa kiyanne hena chater ekak ne.. .. Mona hari unoth warranty claim karanna aye colombo bada gannath wenawa..eeta wada.rs 1000 wadi unath ... Langa thanakin ganna eka hondai.. athdakeemen kiyanne .
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Rs 1000 withara ithuru karaganna.. bus eke colombo yanawa kiyanne hena chater ekak ne.. .. Mona hari unoth warranty claim karanna aye colombo bada gannath wenawa..eeta wada.rs 1000 wadi unath ... Langa thanakin ganna eka hondai.. athdakeemen kiyanne .

    Dont Give Up Schitts Creek GIF by CBC
     

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    මේ අමාරු කාලේ පිටකොටු ගිහින් අඩුවට බඩු ගහ මු



    සමා වෙය

    කරුමේ මගේ

    පෙන්නේ වැරදියටමයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    Rs 1000 withara ithuru karaganna.. bus eke colombo yanawa kiyanne hena chater ekak ne.. .. Mona hari unoth warranty claim karanna aye colombo bada gannath wenawa..eeta wada.rs 1000 wadi unath ... Langa thanakin ganna eka hondai.. athdakeemen kiyanne .
    It's not just about money. You get some dopamine when you purchase something for a lower price. Feels privileged. :D
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    ලෙදර් පර්ස් එහෙම ගත්ත කඩේ නම මොකක්ද? කොතනද තියෙන්නේ