ඔතනින් තමයි හැම තැනටම යන්නේ බං.කොටුවේ බඩු චාටර් කියල අහල තියෙනවා
ඔතනින් තමයි හැම තැනටම යන්නේ බං.කොටුවේ බඩු චාටර් කියල අහල තියෙනවා
මේවත්, සෙකන්ඩ් ස්ට්‍රීට් එකේ කොස්මැටික් කඩ වල තියෙනව...Trimmer wage ewa aduwata ganna thiyenne koheda?
සෙකන්ඩ් ස්ට්‍රීට්,chocolates, biscuits
සෙකන්ඩ් ස්ට්‍රීට් එකට මේන් ස්ට්‍රීට් පැත්තෙන් ඇතුලු වුන ගමන් වම් පැත්තෙ ඇතුලට යන්න කඩ තියෙනව. ඒවයෙ තියෙන්නෙ සේරම කොස්මැටික් කඩ... ඒ හර්යෙ දිගට ඇවිද්දොත් දිගටම කඩ තියෙනව...Facial tissues ගන්න ප්ලේස් එකක් කියපන්කො
Google Map Loaction එක දාන්න පුළුවන්ද?ඩෑම් ස්ට්‍රීට් එකේ a.g.complex බිල්ඩිමේ ඇතුලෙ කඩවල බලන්න....
ඒත් ගණං දැන්.
කොළඹින් පිට කඩවල ඔතනට වඩා අඩුවට ගන්න පුලුවන්...