මේ අමාරු කාලේ පිටකොටු ගිහින් අඩුවට බඩු ගමු

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    අඩුවට සපත්තු ගන්න කොහෙද බන් තියෙන්නේ කොටුවේ

    කකුල් තැම්බෙනවා 1000 - 1500 ඒවට
    කුණු ඇල අයිනෙම තියෙන කඩ සෙට් 1ක
    ලෙදර් shoes shop 2ක් තියෙනවා
    රතු පල්ලිය ඉස්සරහ main street 1කේ harbor පැත්තට එනකොට shop 4 / 5 තියෙනවා
    BATA / DSI shop 3ක් තියෙනවා ඒ ස්ට්‍රීට් එකේ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -

    කොටුවේ 4 වැනි වීදිය කියන්නේ කොයි පැත්තේ ද ? ඔය ඒරීයා එකඩ
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    කොටුවේ 4 වැනි වීදිය කියන්නේ කොයි පැත්තේ ද ? ඔය ඒරීයා එකඩ

    4th cross එකේ තොග බඩු බං තියෙන්නේ
    පරිප්පු ලුණු සුදු ලුණු වගේ

    කුණු ඇල තියෙන්නේ ඒ අයිනෙම යන ස්ට්‍රීට් එක Front ස්ට්‍රීට් එක එකේ bag තමා ගොඩක් තියෙන්නේ ලෙදර් shop 2ක් තියෙනවා
    2nd & 3rd එකේ තමා electronic phone accessories වගේ දේවල් ගොඩක් තියෙන්නේ

    UGV0dGFoLmpwZw.jpg

    මේ පල්ලිය තියෙන තියෙන main ස්ට්‍රීට් එකේ තමා සපත්තු කඩ සෙට් තියෙන්නේ

    ඉරානෙන් ගේන බාල chocolate & ස්වීට් කඩ තියෙන්නේ දිගට ඔය හරියේ
     
    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    691
    668
    93

    Sweet kada wala dewal balada ban? Amond tikak gna ona.
     
    • Like
    Reactions: jennt

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    4th cross එකේ තොග බඩු බං තියෙන්නේ
    පරිප්පු ලුණු සුදු ලුණු වගේ

    කුණු ඇල තියෙන්නේ ඒ අයිනෙම යන ස්ට්‍රීට් එක Front ස්ට්‍රීට් එක එකේ bag තමා ගොඩක් තියෙන්නේ ලෙදර් shop 2ක් තියෙනවා
    2nd & 3rd එකේ තමා electronic phone accessories වගේ දේවල් ගොඩක් තියෙන්නේ

    UGV0dGFoLmpwZw.jpg

    මේ පල්ලිය තියෙන තියෙන main ස්ට්‍රීට් එකේ තමා සපත්තු කඩ සෙට් තියෙන්නේ

    ඉරානෙන් ගේන බාල chocolate & ස්වීට් කඩ තියෙන්නේ දිගට ඔය හරියේ
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    කටට විතරක් ගන්න බඩු ඉන්නවා 500යි.ඊයේ ගිහින් එද්දි දැක්කෙ බඩු 3ක් ඉන්නවා කස්ටමර්ලා එනකම් හරියටම පොලිසිය ඉස්සරහා කඩේ
    Samahara dawas walata bath pakat ekatath katata ganna ewun innawa. mage yaluwek mulin 1000k illapu awurudu 45k withara ekakata path eka deela car eka athulema katata deela thibuna
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    RJ45 crimping tool එකක් ගන්න ඕන අද හෙටම. ගනන් අඩූ හොඳ කඩයක් කියපන්කෝ මට.