මේ ආණ්ඩුව උපරීම තව මාස 6 ක් දුවයි

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මේ ආණ්ඩුව උපරීම තව මාස 6 ක් දුවයි,
    වැටි වැටී තව මාස 4 ක් යයි - උපරිමය මාස 10 යි.
    අනුර තම තනතුර රැකගන්න පාර්ලිමේන්තුව විසුරවල දානවා,
    නාමල් ප්‍රමුඛ පොදු සන්ධානය විශිෂ්ට ජයක් ලබනවා..
    නාමල් රාජපක්ෂ මෙරට ලාබාලතම
    අග්‍රාමාත්‍යවරයා විදියට දිවුරුම් දෙනවා
    අගමැති නාමල් කෙටි කාලයකින් ජනාධිපතිවරණය කැදවනවා
    ඉන්පසු ලබන විශිෂ්ට ජයග්‍රහණයෙන් මෙරට විධායක ජනාධිපතිවරයා බවට පත්වෙනවා
    බුදුදහම පෙරමුණේ තබමින් සියළු ජාතීන් සියළු ආගම් ආරක්ෂා කරනවා
    ඩිජිටල් කෘෂි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගනවා
    ශ්‍රී ලoකාව ආසියාවේ සoවර්ධිත රාජ්‍යයක් බවට පත්කරනවා..

    නිකමට හරි මෙහෙම හිතෙනවනම් බත් කන එක දැන්ම නවත්තපම්, මේ රටේ හරියට බත් ටිකක් කන්න නැති මොලේ තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා උන්ට ඔය කන බත් ටික දීලා උඹලා පුන්නක්කු කාපල්ලා, ඒ පිනෙන් ලබන ආත්මෙවත් මොලයක් එක්ක ඉපදෙයි 😚
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මේක හෝදන තව ක්‍රමයක්... ගනන් ගන්න එපා ජෙපි මොලේ ඔච්චරයි

    images

    උබ ගෝටා ට දුන්නා නේද චන්දෙ ??
    Uba Ranil ta neda ?
    ------ Post added on Dec 13, 2025 at 8:53 PM
     
    • Haha
    Reactions: Cypress

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මේ ආණ්ඩුව උපරීම තව මාස 6 ක් දුවයි,
    වැටි වැටී තව මාස 4 ක් යයි - උපරිමය මාස 10 යි.
    අනුර තම තනතුර රැකගන්න පාර්ලිමේන්තුව විසුරවල දානවා,
    නාමල් ප්‍රමුඛ පොදු සන්ධානය විශිෂ්ට ජයක් ලබනවා..
    නාමල් රාජපක්ෂ මෙරට ලාබාලතම
    අග්‍රාමාත්‍යවරයා විදියට දිවුරුම් දෙනවා
    අගමැති නාමල් කෙටි කාලයකින් ජනාධිපතිවරණය කැදවනවා
    ඉන්පසු ලබන විශිෂ්ට ජයග්‍රහණයෙන් මෙරට විධායක ජනාධිපතිවරයා බවට පත්වෙනවා
    බුදුදහම පෙරමුණේ තබමින් සියළු ජාතීන් සියළු ආගම් ආරක්ෂා කරනවා
    ඩිජිටල් කෘෂි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගනවා
    ශ්‍රී ලoකාව ආසියාවේ සoවර්ධිත රාජ්‍යයක් බවට පත්කරනවා..

    නිකමට හරි මෙහෙම හිතෙනවනම් බත් කන එක දැන්ම නවත්තපම්, මේ රටේ හරියට බත් ටිකක් කන්න නැති මොලේ තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා උන්ට ඔය කන බත් ටික දීලා උඹලා පුන්නක්කු කාපල්ලා, ඒ පිනෙන් ලබන ආත්මෙවත් මොලයක් එක්ක ඉපදෙයි 😚
    විදේශ ආධාර අතින් බැලුවොත්, ලෝක බැංකුවෙන් මනි වැරදිලා හරි පාස් උනොත් විපක්ෂෙ හෝදගනම යනවා!
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,463
    166,849
    113
    එකමත් එක රටක
    මුන්ම රට ඉදන් දුවගෙන ඇවිත් ඔය හරකට කතිරෙ ගහනවා කොහොමත් තව අවුරැදු 10කින් 15කින් හරි 🤣
    මුන්ට තේරෙන්නේ නෑ ගෝටා ගෙනාපු බුද්ධිමත් බත් කන ජතාවම තමයි ඊලග රැල්ලට අහුවෙලා පචයට රැවටිලා ඌ ට චන්දෙ දුන්නේ කියලා .. මුන් හිතන්නනේ මුන් ට මොලේ පෑදිලා කියලා දැන් :lol: 🤌
    ඊලග රැල්ලටත් මුන් ඔය විදියටම ගහගෙන යනවා . . එතකොටත් මේ වගේ වෙනසක් ගැන , බුද්ධිමත්කම ගැන කියවනවා .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    මේ ආණ්ඩුව උපරීම තව මාස 6 ක් දුවයි,
    වැටි වැටී තව මාස 4 ක් යයි - උපරිමය මාස 10 යි.
    අනුර තම තනතුර රැකගන්න පාර්ලිමේන්තුව විසුරවල දානවා,
    නාමල් ප්‍රමුඛ පොදු සන්ධානය විශිෂ්ට ජයක් ලබනවා..
    නාමල් රාජපක්ෂ මෙරට ලාබාලතම
    අග්‍රාමාත්‍යවරයා විදියට දිවුරුම් දෙනවා
    අගමැති නාමල් කෙටි කාලයකින් ජනාධිපතිවරණය කැදවනවා
    ඉන්පසු ලබන විශිෂ්ට ජයග්‍රහණයෙන් මෙරට විධායක ජනාධිපතිවරයා බවට පත්වෙනවා
    බුදුදහම පෙරමුණේ තබමින් සියළු ජාතීන් සියළු ආගම් ආරක්ෂා කරනවා
    ඩිජිටල් කෘෂි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගනවා
    ශ්‍රී ලoකාව ආසියාවේ සoවර්ධිත රාජ්‍යයක් බවට පත්කරනවා..
    NPP una Baiyo hithanneth ohoma
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මුන්ට තේරෙන්නේ නෑ ගෝටා ගෙනාපු බුද්ධිමත් බත් කන ජතාවම තමයි ඊලග රැල්ලට අහුවෙලා පචයට රැවටිලා ඌ ට චන්දෙ දුන්නේ කියලා .. මුන් හිතන්නනේ මුන් ට මොලේ පෑදිලා කියලා දැන් :lol: 🤌
    ඊලග රැල්ලටත් මුන් ඔය විදියටම ගහගෙන යනවා . . එතකොටත් මේ වගේ වෙනසක් ගැන , බුද්ධිමත්කම ගැන කියවනවා .
    ඩිලන් ඔය රැලි වලට අහු වෙන්නෙ නැ තමන්ගෙ පක්ශ ආසන එකට බස්සපු මහ මොල කරි සියාට ත්මා දිලන් අහු වෙලා ඉන්නෙ