මේ ආණ්ඩුව උපරීම තව මාස 6 ක් දුවයි,
වැටි වැටී තව මාස 4 ක් යයි - උපරිමය මාස 10 යි.
අනුර තම තනතුර රැකගන්න පාර්ලිමේන්තුව විසුරවල දානවා,
නාමල් ප්රමුඛ පොදු සන්ධානය විශිෂ්ට ජයක් ලබනවා..
නාමල් රාජපක්ෂ මෙරට ලාබාලතම
අග්‍රාමාත්‍යවරයා විදියට දිවුරුම් දෙනවා
අගමැති නාමල් කෙටි කාලයකින් ජනාධිපතිවරණය කැදවනවා
ඉන්පසු ලබන විශිෂ්ට ජයග්රහණයෙන් මෙරට විධායක ජනාධිපතිවරයා බවට පත්වෙනවා
බුදුදහම පෙරමුණේ තබමින් සියළු ජාතීන් සියළු ආගම් ආරක්ෂා කරනවා
ඩිජිටල් කෘෂි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගනවා
ශ්‍රී ලoකාව ආසියාවේ සoවර්ධිත රාජ්‍යයක් බවට පත්කරනවා..
නිකමට හරි මෙහෙම හිතෙනවනම් බත් කන එක දැන්ම නවත්තපම්, මේ රටේ හරියට බත් ටිකක් කන්න නැති මොලේ තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා උන්ට ඔය කන බත් ටික දීලා උඹලා පුන්නක්කු කාපල්ලා, ඒ පිනෙන් ලබන ආත්මෙවත් මොලයක් එක්ක ඉපදෙයි

methana