මේ ආණ්ඩුව නිසා උඹලට තියන ප්‍රශ්න

samindi

Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    උබලට කලින් නොතිබ්බ ඒත් මේ ආණ්ඩුව ආපු නිසා තියන සහ අලුතින් ඇතිවුන සිරා ප්‍රශ්න මොනවද. ?
    කලින් තිබ්බෙ නැති අලුත් හොද දේවල් මොනවද ?

    ගොං ආතල් නෙවේ සිරාවටම පුරවැසියෙක් විදියට කියං පලයං.

    සැ.යු: ජොබ විදියට මේකෙ දේශපාලන ත්‍රෙඩ් දාන උන් පාඩුවෙ දැක්කෙ නෑ වගේ පලයං. මම පුක පලන විදිය දන්නව ඇතිනෙ නේ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113
    විනිසුරුවරු වැරුද්දක් කරලා නම් ඇයි නඩු අහලා හිරේ නොදා වැඩ තහනම් විතරක් කරලා දාන්නේ? එයාලට නීතිය වෙනස් ද?
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    විනිසුරුවරු වැරුද්දක් කරලා නම් ඇයි නඩු අහලා හිරේ නොදා වැඩ තහනම් විතරක් කරලා දාන්නේ? එයාලට නීතිය වෙනස් ද?
    ගුඩ් වන් 👆
     
    • Like
    Reactions: shenat

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,141
    1,647
    113
    ටැක්ස් ගෙවන්න වෙන එක.

    වාහන වල tax එක වැඩි උන එක.

    Aliexpress එකෙන් බඩු ගේන්නන ගිනි ගණන් දෙන්න උන එක.
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    සෞක්‍ය ක්ෂේස්ත්‍රයේ ඇතිවෙලා තියෙන ප්‍රශ්න
    විශේෂයෙන්ම අවශ්‍ය බෙහෙත් වර්ග නැති කම
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,812
    113
    Kandy
    ඉස්සර නම් මන්ත්‍රිතුමාගේ ලියුම අරන් ගියාම රස්සා ගන්න ස්කෝලවලට ලමයි එහෙම දාගන්න පුලුවන් ඒ උනට ජෙපි ආන්ඩුවේ ඒවා කරන්න බෑ
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    strict tax framework ekata adjust wena eka thama - but eka necessary.
    e arenna issues nam danata na. (issarahata mona karaida danne nam na 😜)
    but government soe tika restructure & privatization karanne nathi eka aparade, eka kalanam godak issues & gov expenditure wisadenawa.
    ලෝකෙ හැම රටේම ටැක්ස් ගෙවන්නෙපෑ ඒක හරි.
    අවුල තියෙන්නෙ indirect tax ගහන එක. ඒක හරියට කරන්න මොලේ පෑදේවා.

    SOE ටික නම් ටික ටික වහගෙන යන පාටක් පේන්න තියනවා. මිනිස්සු පෙශර් එක දෙනවා. චන්දෙ දුන්න ගොඩක් එවුන්ම මේව ප්‍රශ්න කරන එක මරු
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    Caරි සාටක හැත්තටයි, පොනිලටයි විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම පමා කිරීම තමයි ප්‍රශ්නේ
    කලබලේනේ මේ

    ආතල් මදි. මීට වඩා විශාල ආතල් බලාපොරොත්තු වුනා
    පොඩි පතෝල වයිබ් එකක් නම් එනවා තමයි. හුරු මදි අපිට
    ------ Post added on Sep 20, 2025 at 6:16 PM
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,114
    113
    Kottawa
    main issues
    - SOE reforms කරන්නෙ නැති එක
    - කම්මැලි *කයොන්ට පඩි ගෙවන එක
    - සෝමාලියන් ලයිෆ් එකක් දීලා අපෙන් ටැක්ස් හූරන් කන එක
    - පච කෙලින එක
    - parliament එක උන්ගෙ මේන් ජොබ කරන්නෙ නැතුව අනික් හැම උට්ටම කරන්න යන එක
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    ලොකු දෙයක් නෑ මට නම් ඔනේ jvp union තදටම තියෙන cgr, ceb, petroleum වගේ රටට.බරක් වෙච්ච ආයතන jvp උන්ටම කියලා privatized කර ගන්න එක. ඊට පස්සේ කොහොමත් වෙන ආන්ඩුවක් එනවා. උන් අවුලක් නැතිව රට කරගෙන යයි. මුන්ට් capacity මදි