මේ ආණ්ඩුව නිසා උඹලට තියන ප්‍රශ්න

EternalQuest

Active member
  • Nov 21, 2024
    147
    148
    43
    LK
    confuse unga banga wena tax -tax gahanna ona eka awlak na. gewapu eka hariyata manage karanna bane munta tax gewwa kiyala. western country wage tax gahanna kalin e thathweta dhinu karala inna epai. company eken bonus ekatath tax gahuwa hena gaanak.

    Aliexpress ekata kelaweema - eken une sellers la ge shipping cost eka 10000+ weema saha lankawata ship nokirima. lankawe ganna nathi item ekak wath genna ganna amarui
    indiawath ekka horen agreement sign kirima - ratakata balapana ewa minissunwa danuth karala sign karanna ona mun sign karlath hariyata infomation eliyata dunne na sign kare monawada kiyalawath.
    wena ratawal wala agendas mehe karagena yanna ida dima saha ewa walakwanna kriyamarga noganeema
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    25/26 di 1,800, 000 exempt
    Next 1 000,000 walata 6%
    Ethakota 6% taxable income ena unge 10% WHT on interest kepuwama 4% loss neda
    Refund nam jivithey ta ganna amarui.
    Middle income ewun gonata andala budget hadala
    සමහර අය ඉන්නවා money invest කරලා තියෙන්නේ FD වල risk අඩු නිසා. හුඟක් FD තියෙන අයට problem, 2.8million nothing for the year.. overall 32% tax ගෙවන අය ඉන්නවා, previous regime වල නම් WHT විතරයි. I think WHT 5%.
     
    • Like
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,682
    4,554
    113
    සමහර අය ඉන්නවා money invest කරලා තියෙන්නේ FD වල risk අඩු නිසා. හුඟක් FD තියෙන අයට problem, 2.8million nothing for the year.. overall 32% tax ගෙවන අය ඉන්නවා, previous regime වල නම් WHT විතරයි. I think WHT 5%.
    Dan mey awul lehanna demand nokaloth 2627 thawa strict karai 😁

    Interest magadiya nisa 10% kapanawa. 6% ekata 4% refund wen na. 6% ewunta 10% kapagatta wage tamai.
    5% Final tax karanna kiyala nedda
     
    Last edited:

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    සිරාම ප්‍රශ්න තමා යුරෝපියන් ටැක්ස් සෝමෝලියන් ලයිෆ්. රන්වලයට ශොට දුන්නැත්තෙ ඇයි? ඒක චාටර් සීන් එකක්.
    මට තියෙන ප්‍රශ්නෙ නම් ඇයි මේ මිනීමැරුම් සීන් ශුවර් එකටම කරපු එව්න් පොඩි සීන් වලට හිරේ දාගෙන යන එක. දැන් හෙරලියව පටලවන්න යන්නෙ බස් එකක් ඉස්සුව කියල. ඕකි ලොවෙත් හෙර මිනීමැරුම් රාජදානියක් රන් කල එකියක්. (තාජුඩින්ට ගේම ගහන්න ඩිෆෙන්ඩර් වලින් සප් එක දුන්න. 2222222222v)

    ඒව එක්කො හොයාගන්න සාක්ශි නෑ. CID එකෙන් උන්ට කොනිත්තල බලනවද කොහෙද මුන් බය වෙලා වමාරයි කියල. පිස්සු නේ
     
    • Like
    Reactions: Troop

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Tax
    lankawata Aliexpress winasa karapu eka
    pacha kelina eka (mekanam ithin kalin ewunuth kara, habai munge wadi wage),
    Progressive kiyala kiwwata thama ehema kisima deyak karanawa dakke na, kalin ewun wagema thamai.
    Privatize karanawata wirudda eka.
    Aluthen government employees la ganna eka.
    Moda laws wenas nokara ewa thadin enforce karana eka. Eg: BYD scene eka.

    Apu kale nitharama power cuts wuna, dan nam hari.

    Overall, hithapu tharam awulak na. issara karanawa kiyapu gobba dewal nokara, waradi hadagena yanna uwamanawak thiyenawa wage penawa.
     
    • Like
    Reactions: samindi

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    කර්මාන්ත ඇමතිට මෙතරම් දනස්කන්දයක් කොමියුනිස්ට් ක්‍රමය යටතේ තබාගැනීම සුදුසුද
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    කිරියට එන්න බෑ පක්ෂ විපක්ෂ සිංහළු බෙදිල ත්‍රෙඩ් අස්සෙ මරාගන්නව
     
    • Like
    Reactions: Chimpanzee Putha

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    1.මන්ත්‍රීලගෙ ලියුම් වලට කිසි වටිනාකමක් නෑ.

    2.ඉතිහාසෙ කවදාටවත් වඩා කුඩු අහුවෙනවා. ඒ කියන්නෙ මේ ආණ්ඩුව යටතෙ කුඩු හදනව වැඩියි කියන එක නේද?

    3.විවස්ථාපිත ඒකාදිපතිවාදය කරලා සුලු වැරදි තියෙන ජනතා නියෝජිතයන්ව හිරේ දානවා.

    ඕව තමයි අපිට තියෙන ප්‍රශ්න
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ප්‍රා. සභා වල හිටපු පොට්ටුවොත් එක්ක ගේම් දීපු නිලධාරීන් රකින්න පටන්ගෙන, උන්ට යටවෙලා NPP එකේ සමහර උන්, මෙහෙම ගියොත් නම් මුන් ඔයාටත් රට කරන්න දෙන්නෙ නැහැ අනුර. මෙහෙම උන් ගැන පක්ෂෙන් හොයන්නෙ නැත්තෙ ඇයි?
     
    • Like
    Reactions: samindi

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,941
    8,717
    113
    In Your Heart
    Business karanna patta amarui.. anika baduwala mila ganan adu wen na dan ..

    Kelinma kiyanawa nam market eka stable na ..

    Aluthen kisi deyakata atha gahanna ba .. risky
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Jeep එක එලියට දාගන්න බැ හිගන පොලිස් කරයෝ winch එක පවා ගලවන්න කියනවා. තොරොම්බල් bus තවම පාරේ දුවනවා සුදු යකඩ එල්ලන් ඒ උබට අපේ winch ඒකයි jerry can ඒකයි hood rack ඒකයි වහල තියෙන fog light දෙකයි ගලවන්න ඕනිලු 🙄🙄🙄
     
    • Wow
    Reactions: samindi

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    කුඩ්ඩො අල්ලලා ඉවර උනාම ජෙප්පො ඊලඟට අත තියන්නෙ. වෑල සයිට්ස් වලට යන අනියත බිය
     
    • Haha
    Reactions: zuxian and samindi

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    strict tax framework ekata adjust wena eka thama - but eka necessary.
    e arenna issues nam danata na. (issarahata mona karaida danne nam na 😜)
    but government soe tika restructure & privatization karanne nathi eka aparade, eka kalanam godak issues & gov expenditure wisadenawa.
    They are trying to restructure the most difficult one - CEB. They also said that they are gonna close down about 30+ departments & restructure some others.

    Still have 4 years to go. Think they will do it. They are the only government who can. Don't think Sajiya will ever touch CEB. Too scared of the repercussions
     
    • Like
    Reactions: samindi

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    personal import කෑම බීම වලට 18% වැට් ගහන එක.😑

    බලපං කාලෙකින් කෑවෙ නෑ. Krackel Chocolate
    Totally agree. Food security thama munta digsnna ba. Man kiyewwa lankawe avg pawulakata padiyen 55 - 60% yanawa kiyala basic food walata. 😲

    Which is among the highest in Asia. This is unacceptable. Kama walata VAT gahana eka nawatanna one. Kama walata Tax adu karanna one.

    Anan manan wal baila nawattala, minissu kama walata tax eka adu karaganna gov eka pressure karanna one
     
    • Like
    Reactions: Bam and samindi