මේ ඇත්තද බන්?

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    අනේ මන්ද මේව අහනකොට මගේ ඇස් වලට කදුළු එනව.අපේ දරුවන්ට චීස් කෑල්ලක්, මස් ටිකක් මාසෙකට සැරයක්වත් දීගන්නට බැරිව සිට්ය මොහොතක හිටපු ජනාධිපති වරු ලෝකෙ මිල අදිකම මස් වර්ග මාලු වර්ග ජනතාවගෙ බදු මුදලින් කනව. අනේ දෙවියනේ අපි මෙතුවක් කල් ජීවත් වූ රටද මේ.
    😢
    ජනාධිපති අනුර සහෝදරයා ට බොහොම පිං. ඔබව සියලුම දෙවියන් ආරක්ෂා කරත්වා.
    🙏

    Show lessTranslate to English


    ඇත්තටම කදුළු ආවා .අනුර කුමාර ජනපතිතුමනි ඔබව ජනපති කරන්නට මම දුන් දායකත්වය ගැන ආඩම්බර වෙමි දීර්ඝායු වේවා සියලු දෙවියන් රැකදේවා

    @kanthimuthu7665

    9 hours ago
    සුපැවේදියාණෙනි අපේ නව ජනපතිතුමාට සිංහල ක්‍රමයට අගුණ නැතිව ආහාරය දෙන්න. ඔහුව ආරක්ෂා කරගන්න.


    thiyena comment balapanko
    Lankawe 99% kma me wage nuugath un tamai inne , minissu kochara modaida kiyala terena ekama loku deyak bn , hithala wedak karanna puluwan un inne hena poddai lankawa wage ratawal wala , aththatama molayak tina un thaman gana sathutu wenna one.
     
    • Sad
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Lankawe 99% kma me wage nuugath un tamai inne , minissu kochara modaida kiyala terena ekama loku deyak bn , hithala wedak karanna puluwan un inne hena poddai lankawa wage ratawal wala , aththatama molayak tina un thaman gana sathutu wenna one.
    duka hithenama karanaya me pirisa athare iskolawala ugannapu ha uganwana guruwaru innawa.
    samahara ape teacherla FB awith share karana ewwa dakkama mewage ungenda api igenagaththe hithenawa.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    හම්මෝ හම්මෝ,, :ROFLMAO::ROFLMAO:
    මේක මේ දැන් මට රෙකමන් උනේ. බලල ඉවර වෙලා අපහු රෙකමන්ඩ් කරන්න එපා කියල බටන් එකත් එබුවා, මේවා හදන උන්ට පුකේ අරින්න ඕන,
    ගොන් ඉරජයගේ ච්නල් එකක්ද කොහෙද බන්,,
    එත්
    මටත් හිතෙනවා මේ වගේ ච්නල් එකක් හදාගන්න,,, බරගානක් හොයාගන්න පුළුවන් ...

    ත්ම්බ්නෙල් එක තමයි සුපිරි.


    report ekakuth gahanwa mama nm misinformation kiyala
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    හොඳ වොයිස් එකක් තියෙන කෑල්ලක් අල්ලන් වැල කතා ටික කියවපන්. ජෙප්පො ටොයියො බයියො කියලා නෑ ඔක්කොම එයි බඩ ගාගෙන එයි. 🤭 🤭
    e wage channel thiyenawa num dapanko links ..thiyena eway ekko text to voice tool ekak dala kiyawanawa..natthan rasata kiyanna danne nathi ganiyek dala ohe kiyanawawa liyapuwa
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හොඳ වොයිස් එකක් තියෙන කෑල්ලක් අල්ලන් වැල කතා ටික කියවපන්. ජෙප්පො ටොයියො බයියො කියලා නෑ ඔක්කොම එයි බඩ ගාගෙන එයි. 🤭 🤭
    ගේ කතා ටිකක් කිව්වනං රනිල්ගෙ සට් එකට බඩගාගෙන යන්න පුලුවන්
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Comment බලපන්කො :baffled:

    කොහොමද ලංකාවෙ උන්ගෙ බුද්ධි මට්ටම මචන්? මම සැකේට වීඩියෝ දෙකේම යටම කමෙන්සුත් බැලුවා . ඔක්කොම ඇත්ත කමෙන්ට්ස්.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මේවා ඇත්තටම ප්‍රධාන මාධ්‍යවලට දාන්න අවශ්‍යම දේවල් අපේ අහිංසක මිනිස්සු මේවා දන්නේ නෑනේ😢😂

    මාසෙකට වතාවක් හැම පන්සලකම ආශිර්වාද බෝධි පූජාවක් තියලා ජනපතිතුමාට සෙත් පතන්න වටිනවා..🎉🎉🎉🎉🎉




    ------ Post added on Sep 26, 2024 at 1:26 PM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,480
    113
    හොඳ වොයිස් එකක් තියෙන කෑල්ලක් අල්ලන් වැල කතා ටික කියවපන්. ජෙප්පො ටොයියො බයියො කියලා නෑ ඔක්කොම එයි බඩ ගාගෙන එයි. 🤭 🤭
    @IndrajithGamage 🤭 🤭 🤭