යාපයියගේ වීඩියෝ එකට පින් සිද්ධ වෙන්න මගේ අකවුන්ට් එකට restriction වැටුනනේ. මෙතන Your posts will be moved lower in Feed for 15 days කියන්නේ මම දාන පොස්ට් අනිත් උන්ට පේන එක අඩුවෙනවා කියන එකද? නැත්තන් උන් දාන එව්වා මට පෙන්නන්න එක අඩු වෙනවා කියන එකද? 
mee mokakda mee ?
fb wage ne
kohomada balanne
FB තමා යකෝ. ඔහොම බලන්න නම් බොලාගේ අකවුන්ට් වලටත් warning එන්න ඕන.mokakda me platform eka? Facebook da? mata mehema awilla nane.
යාපයිය kiyanne kauda?FB තමා යකෝ. ඔහොම බලන්න නම් බොලාගේ අකවුන්ට් වලටත් warning එන්න ඕන.
උබ දාන පොස්ට් අනිත් උන්ට පේන එක අඩුවෙනවා කියන එක මචන්.යාපයියගේ වීඩියෝ එකට පින් සිද්ධ වෙන්න මගේ අකවුන්ට් එකට restriction වැටුනනේ. මෙතන Your posts will be moved lower in Feed for 15 days කියන්නේ මම දාන පොස්ට් අනිත් උන්ට පේන එක අඩුවෙනවා කියන එකද? නැත්තන් උන් දාන එව්වා මට පෙන්නන්න එක අඩු වෙනවා කියන එකද?
![]()

අර ජනාධිපති මන්දිරේ ඇතුලේ ඉඳන් එකෙක් අතේ ගහන සීන් එක.Mokkda video eka?
නෑනේ එහෙම වුනේ නෑනේ.ඕයි. hesh maxwell කිය්න්නෙ උබද? කාලෙකට කලිං උබෙ fb acc එක phishing වලට අහු උනාද? ලඟදි නෙමේ. දැං අවුරුදු 4-5 කට කලිං?![]()
එහෙනම් වෙන එකෙක් වෙන්නැතිඅර ජනාධිපති මන්දිරේ ඇතුලේ ඉඳන් එකෙක් අතේ ගහන සීන් එක.
නෑනේ එහෙම වුනේ නෑනේ.![]()
