මේ ගැටලු ව ඕගොල්ලොන්ටත් ඇති සෙනිකව

මේ ගැටලු ව ඕගොල්ලොන්ටත් ඇති සෙනිකව

කෙනෙක් ගෙ අදහස කට reply කලාම notification එකක් එන ක්‍රම වේදයක් නෑ නේද කිරියෙ.ඒක ලොකු අඩුපාඩු වක්..එහෙම ක්‍රම වේදයක් හදන්නකූ.:dull::confused:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එලකිරි එක අප්ඩේට් වෙනවා හෙට අනිද්දම ලොකු වෙනසක් එක්ක එතකොට ඔව්වා ඔක්කොම හරි යාවි බං. :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    එලකිරි එක අප්ඩේට් වෙනවා හෙට අනිද්දම ලොකු වෙනසක් එක්ක එතකොට ඔව්වා ඔක්කොම හරි යාවි බං. :rofl:

    "ඕව ළඟදීම වෙනස් වෙනවා..."

    :rofl::rofl: මෙය කවුරුන් විසින් කාහට පවසන ලද්දක් ද? :lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    "ඕව ළඟදීම වෙනස් වෙනවා..."

    :rofl::rofl: මෙය කවුරුන් විසින් කාහට පවසන ලද්දක් ද? :lol:

    GTRZ විසින් කිරියේ අනාථ කුකුලන් වෙත දිනකට දෙවරක් කෑමට පසු
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    "ඕව ළඟදීම වෙනස් වෙනවා..."

    :rofl::rofl: මෙය කවුරුන් විසින් කාහට පවසන ලද්දක් ද? :lol:

    Podi Silva - පොඩි සිල්වා;21554212 said:
    එහෙම උබ කියන විදියට හදන්න බෑ මිනිහෝ
    දෙන විදියකට බලපන්
    උබ ඉල්ලන ඉල්ලන හැම මකබාවම දෙන්න බෑ මිනිහෝ :lol::rofl:

    GTRZ විසින් කිරියේ අනාථ කුකුලන් වෙත දිනකට දෙවරක් කෑමට පසු

    :lol::lol::rofl::rofl: