මේ ගෑන දන්න අය ඉන්නවද.?
මචන්ලා මන් Samsung LED Monitor 19" එකක් ගන්න යන්නේ..
එකේ මොඩල් එක SA100 . මේක හොදද.???
පාවිච්චි කරන අය ඉන්නවනම් මේක ගෑන පොඩ්ඩක් කියන්නේකො...
අහ්..
අනික මේකේ Manuals Brightness හදන්නත් බෑ කියනවා නේද.??
මන් ගන්න ගිය තෑන Samsung & AOC තියෙන්නේ .. මට AOC අල්ලන්නේ නෑ බන්..
හේල්ප් එකක් දෙන්නකො
Samsung Site

.. කොහේවත් නෑ බන් ගන්න...
වෙන හොද මොඩල් මොනවද බන් තියෙන්නේ..