බලන් ඉදපන්කො හදන හැටිඑහමත් සීන් එකක්ද
සීනි ඇට දාලා දිය කර කර ඉන්න වෙලාවක් නැ උන්ට..
කලින් හදන් එන්නෙ සිරප් එකක් වගෙ එකක්.
ලෙමන් රහක් එන්නෙ නැ සමහර ප්ලෙස් වල..
බලන් ඉදපන්කො හදන හැටිඑහමත් සීන් එකක්ද
This is correct.තැඹිලි එහෙම බොන්න ඕනි දෙහි ලුනු සීනි පොඩ්ඩ පොඩ්ඩ දාලා..
මාරම රහක් තියෙන්නේ
එක පාරක් මං කියනවට බිල බලපන්කෝ
AniwaOw patta rasai. tea wgee. overall gatot better than tea mtnm
සීතලට හදන ඕන දේකට sugar syrup තමා බන් ඉතින් දාන්නෙ. සීතල ඒවයෙ සීනි දිය කරන්න බෑනෙ ලේසියෙන් ඒකයි එහෙම කරන්නෙ. 5 star hotel එකකට ගියත් එච්චරයි. කිසි අවුලක් නෑ sugar syrup වල. වෙන මොනව හරි දානවනන් අවුල්.දොඩම් හදන උට්ටලා සුගර් සිරප් එකක් දාන්නෙ ටූ මච් සුගර්..
ඊට වඩා හොදයි තැබිලි බොන එක...
Cool karala biyanතැඹිලි එහෙම බොන්න ඕනි දෙහි ලුනු සීනි පොඩ්ඩ පොඩ්ඩ දාලා..
මාරම රහක් තියෙන්නේ
එක පාරක් මං කියනවට බිල බලපන්කෝ
සුගර් සිරප් දාන එක නෙවෙ බන් අවුලAniwa
සීතලට හදන ඕන දේකට sugar syrup තමා බන් ඉතින් දාන්නෙ. සීතල ඒවයෙ සීනි දිය කරන්න බෑනෙ ලේසියෙන් ඒකයි එහෙම කරන්නෙ. 5 star hotel එකකට ගියත් එච්චරයි. කිසි අවුලක් නෑ sugar syrup වල. වෙන මොනව හරි දානවනන් අවුල්.
------ Post added on Feb 27, 2024 at 11:57 PM

මන් දැක්ක මේ ද්වස් වල දොඩම් බීම විකුනන තැන්වල සුපිරි බිස්නස් මේ රස්නෙත් එක්ක සුපිරිම ගේමක් ගහන්න පුලුවන් ,,,
හැබැයි මෙහෙමයි නිකම්ම නිකන් දොඩම් වීදුරුවක් දෙන්නෙ නැතුව පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරලා දුන්නොත් හොද සේ එකක් හදාගන්න පුලුවන් කුරුම්බා ගෙඩියේ වතුරත් එක්ක ලොද ටිකත් දොඩම් එක්ටම දාලා අයිස්කැට ටිකක් වැඩිපුර දාල පොඩි කලරින් පාරකුත් දැම්ම්න්ම්.. සුපිරි තමයිView attachment 225413
එතනම කළු ඉටිකොළ වලින් වහල ලැට් එකක් වගේ හදල චූ වලින් කෝප්ප හේදුව නම් හරි.එවගේ පේන්නෙ නෑ නේ බං. මේක දැක දැකම බොනකොට අවුල්.
කුරුණෑගල මිට්ටන්ට තැඹිලි රු.50 ට බොන්න තැනක් තියෙනවා. මොඩෙල් ස්කූල් එක ලඟින් උඩට එද්දී දකුණු පැත්තේ.....ඒ පැත්තේ යද්දී හොම්බ දාලා ගෙඩින්4,5 අරන් මයි එන්නේ.ශුර්ම දේ තමයි තැඹිලි ගෙඩිය
අපිම තැඹිලි ගෙඩියක් තේරුවා කපාගත්තා
ගෙඩියම කටේ තියන් ගැහුවා , එකම වැඩේ මේ දවස් වල පායන හන්ද ගණන් වැඩියි
Aniwa
සීතලට හදන ඕන දේකට sugar syrup තමා බන් ඉතින් දාන්නෙ. සීතල ඒවයෙ සීනි දිය කරන්න බෑනෙ ලේසියෙන් ඒකයි එහෙම කරන්නෙ. 5 star hotel එකකට ගියත් එච්චරයි. කිසි අවුලක් නෑ sugar syrup වල. වෙන මොනව හරි දානවනන් අවුල්.
uba koheda adeapita wessa mitto