Breaking Bad 1080p psa or small size high quality torrent hoyala diyanko. seedr eken download karanna. S02, S03, S04, S05
Oka iwarai neමේකට මොකද උනේ? cancel කරෙත් නැ. සුපිරියක්.
![]()
මාත් බැලුව. අන්තිමට මුන් ටික ඔක්කොම අර ප්ලේන් එකෙන්ම ආපහු පටන් ගන්න ටයිම් එකට එනව. මැරිච්ච උනුත් ආපහු එනව.Me dawas wala mama balanne “manifest”
මාත් බැලුව. අන්තිමට මුන් ටික ඔක්කොම අර ප්ලේන් එකෙන්ම ආපහු පටන් ගන්න ටයිම් එකට එනව. මැරිච්ච උනුත් ආපහු එනව.

. Thnks ban
![]()
මේකෙත් පලවෙනි එක මාරු ,හිස්ටර්යි වලට ආස උන්ට සෙට් වෙයි අනිවා
මේ කතාවේ අත්තක් තියෙනවා තමයි, එත් අපි අපේ හොඳම කාලේ සල්ලි හම්බ කරන එක විතරක් කලොත්, ඒවා වියදම් කරන්න, විනෝද වෙන්න තියෙන්නේ නාකි උනාම තමයි, බැරි වෙලාවත් හාර්ට් ඇටැක් එකක් ඇවිත් මැරුනොත්, සල්ලිත් නැ, ජීවිතේ විඳලත් නැ.TV සීරිස් බලන වෙලාව ආදායම් උපදවන්න පුලුවන් දෙයක් බැලුවනම් . ජිවිතේ ඉදිරි කාලේ පුක උඩ තියන් ඕවා බලන්න පුලුවන් නේද සහෝදරයා . වෙලාව නාස්තිකරන්න එපා හැකියාව ශක්තිය තියන කාලේ - ස්තූතී