මේ දවස්වල බලන හොද ඒවා | Netflix 🍿 Movie / Tv Shows

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Breaking Bad 1080p psa or small size high quality torrent hoyala diyanko. seedr eken download karanna. S02, S03, S04, S05
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    fe1c0138b7b0e05ea22a711f44e57cd80cfbaea30745c425b7043d786ba66cd1.jpg

    වැඩ කරන ගමන් දාගත්තා බලන්න, සීසන් 1 බලලා තිබ්බට ආයේ මුල ඉදන් බලනවා.
    මේක ගැන ඉතින් හැදින්වීම් ඕන නැනේ අමුතුවෙන්
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    Lidia Poët
    guys meka patta,man kohomath parana drama valata asai

    Lidia Poët kiyanne ithaly lawyer kenen,e davas vala male un thamayi law scene eke inne,meka visuals ehema marama lassanayi

    MV5BZTk4M2IyOWYtMjI3Ny00MDM2LTg4ZmEtNTM3OGQ3ZTI2ODFlXkEyXkFqcGdeQXVyMTEzMTI1Mjk3._V1_FMjpg_UX1000_.jpg
     
    • Like
    Reactions: The Kingslayer

    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,204
    113
    ආශ්චර්යමත් රටක
    මාත් බැලුව. අන්තිමට මුන් ටික ඔක්කොම අර ප්ලේන් එකෙන්ම ආපහු පටන් ගන්න ටයිම් එකට එනව. මැරිච්ච උනුත් ආපහු එනව.

    මෙිකටද යකෝ spoil කරේ.
    තෝ නං ජීවිතේ ප්‍රශ්න හදන්නමද කොහෙද ඉන්නෙ 😒

    :P
     

    tKia

    Well-known member
  • May 3, 2023
    518
    819
    93
    TV සීරිස් බලන වෙලාව ආදායම් උපදවන්න පුලුවන් දෙයක් බැලුවනම් . ජිවිතේ ඉදිරි කාලේ පුක උඩ තියන් ඕවා බලන්න පුලුවන් නේද සහෝදරයා . වෙලාව නාස්තිකරන්න එපා හැකියාව ශක්තිය තියන කාලේ - ස්තූතී
    මේ කතාවේ අත්තක් තියෙනවා තමයි, එත් අපි අපේ හොඳම කාලේ සල්ලි හම්බ කරන එක විතරක් කලොත්, ඒවා වියදම් කරන්න, විනෝද වෙන්න තියෙන්නේ නාකි උනාම තමයි, බැරි වෙලාවත් හාර්ට් ඇටැක් එකක් ඇවිත් මැරුනොත්, සල්ලිත් නැ, ජීවිතේ විඳලත් නැ.