Ehema scene ekakuth thiyenawa tikak. Mm hithuwe me dawas wala sithala nisa wennathi kiyala bn.ඇග සිතල ඇවිත් වෙව්ලන්නේ නැද්ද ?
------ Post added on Dec 19, 2023 at 10:34 AM
ඕවට සෙම බුරුල් වෙනවා කියනවා නේදඉංග්රීසි බෙහෙත් බීලා පැය බාගයකින් වගේ පස් පංගුව බොන්න, අවුලක් නෑ. මම අරිෂ්ඨත් බීලා තියනවා.
මටත් හැදුනා. ගෙදර ඔක්කොටමත් හැදුනා
ඇන්ටිබයටික් එකක් බොනවා
ඉන්ෆ්ලුවන්සා එකක් නේද කැරකෙන්නේ. ඕක ලංකාවේ විතරක් නෙවෙයි බන් මෙහෙත් තියෙනවා.
මට මාසයක් ඇතුලත දෙපාරක් හැදුනා. හෙන අමාරුයි. දැන් නම් අව්ලක් නෑ. කැස්සයි සෙමයි නම් තියෙනවා.

හැදිලා කොච්චර කල්දSema amaru thawama honda na magula
මම අදට 3 යි නිවාඩු .Ow 6n 6ta wage. Epa wela inne. Ada nam niwadu dala gdr hitiya.
කොහෙත් තියෙනවා බන් .Colombo yanna haduwe weekend eke case da
ඔව් බන්.
හැම තැනම තියනව.
ow. unath ekka hadenne.

කන්න අප්පිරියයි බන් .ඒ වගේ. මොකක් හරි අවුල් ලෙඩක් තියෙනවා මේ දවස්වල. බෙහෙත් අරන් පරිස්සම් වෙලා ඉන්න තමයි තියෙන්නේ. හොඳ වෙන්නේ නෑ වගේ හිතුනට දවස් කීපයකින් අඩු වෙනවා. සීතලේ ඉන්නේ නැතුව හිටියාම හරි. මමත් දවස් 5 ක් වගේ අමාරු තත්වෙක හිටියේ. පස්සේ ටික ටික අඩු වුණා. රස දැනෙන්නේ නැති වුණාට කෑවා හොඳට නැත්තන් තවත් අවුල් නේ.
පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න . වැස්සේ තෙමෙන්නේ නැතුව එහෙම .Ehema scene ekakuth thiyenawa tikak. Mm hithuwe me dawas wala sithala nisa wennathi kiyala bn.
ඔව් බන් .covid vac gahuwada
මටනම් දැන් ටිකක් අඩුයි . කැස්ස තියෙනවා .Ow hebai hodata kanna puluwan.. beheth aran hariyata biwwoth dawas 3n adu wenawa
කෑම වල රස කෙසේ වෙතත් කන්න අප්පිරියය් බන් . වමනෙට එනවා .කෑම වල රස දැනෙන්නෙත් නැද්ද..
මට දැනෙන්නේ නෑ හරියට
Ambo kyala wadak na bn. mama masa ekahamarak wage katta kawa. hawasa nanna epa sethala ewa kanna epa. humale allapan. dr. selvathure wage chanel karala balapn sema nam. x ray ganna kiyaiversion එකද ?
mask දාලත් බන්
මට උන අඩු උනේම නෑ. උගුර තමයි ඉස්සෙල්ලම අවුල ගියේ . සෙම තියෙන හින්දා double දැන් .
මට දැන් නම් අඩුයි ටිකක් බන් .බයට ඩෙංගු එකකුත් බැලුවා . එක නෙගටිව්. සෙම තමයි අවුල . කට හඩත් දැන් අවුල් වෙලා .Ambo kyala wadak na bn. mama masa ekahamarak wage katta kawa. hawasa nanna epa sethala ewa kanna epa. humale allapan. dr. selvathure wage chanel karala balapn sema nam. x ray ganna kiyai
Mn nm ada wedata giya bn. Me redda adu wen ne gdr hitiyata.ඕවට සෙම බුරුල් වෙනවා කියනවා නේද
හැදිලා කොච්චර කල්ද
මම අදට 3 යි නිවාඩු .
කොහෙත් තියෙනවා බන් .
කන්න අප්පිරියයි බන් .
පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න . වැස්සේ තෙමෙන්නේ නැතුව එහෙම .
ඔව් බන් .
මටනම් දැන් ටිකක් අඩුයි . කැස්ස තියෙනවා .
කෑම වල රස කෙසේ වෙතත් කන්න අප්පිරියය් බන් . වමනෙට එනවා .
තෙමෙන්නම් එපා හවස . ඉවරයි ආයේ තෙමුනොත්Mn nm ada wedata giya bn. Me redda adu wen ne gdr hitiyata.
කතා කරනවා සද්දෙත් වැඩියි බන් . රෙස්ට් කරන එක තමයි විසදුම . තව anti histamine ගන්න වෙයි .heta niwadu damma, eye katha karata ahenneth nathuwa thibba. nidagnd one heta hodata
මාසයක්වත් පරිස්සම් වෙන්න වෙයි .කූල් බිම සිතල කෑම වලට ඉක්මනට ලෙඩේ අපහු වැඩි වෙනවා.
me dawas tike wesse nam ne, hebei midumai duwillai.තෙමෙන්නම් එපා හවස . ඉවරයි ආයේ තෙමුනොත්
පස්පංගුවට නම් එහෙම ලොකුවට සෙම බුරුල් වෙන්නේ නෑ, රෑට කාලා බෙහෙත් බීලා පැය බාගයකින් විතර ලා රස්නෙන් බීලා නිදාගෙන බලන්නකෝ. මාර සනීපයි.ඕවට සෙම බුරුල් වෙනවා කියනවා නේද