මේ දවස් වල virus එකක් යනවද

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    ඒ වගේ. මොකක් හරි අවුල් ලෙඩක් තියෙනවා මේ දවස්වල. බෙහෙත් අරන් පරිස්සම් වෙලා ඉන්න තමයි තියෙන්නේ. හොඳ වෙන්නේ නෑ වගේ හිතුනට දවස් කීපයකින් අඩු වෙනවා. සීතලේ ඉන්නේ නැතුව හිටියාම හරි. මමත් දවස් 5 ක් වගේ අමාරු තත්වෙක හිටියේ. පස්සේ ටික ටික අඩු වුණා. රස දැනෙන්නේ නැති වුණාට කෑවා හොඳට නැත්තන් තවත් අවුල් නේ.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,558
    3,144
    113
    කෑම වල රස දැනෙන්නෙත් නැද්ද..
    මට දැනෙන්නේ නෑ හරියට
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඉංග්‍රීසි බෙහෙත් බීලා පැය බාගයකින් වගේ පස් පංගුව බොන්න, අවුලක් නෑ. මම අරිෂ්ඨත් බීලා තියනවා.
    ඕවට සෙම බුරුල් වෙනවා කියනවා නේද
    මටත් හැදුනා. ගෙදර ඔක්කොටමත් හැදුනා
    ඇන්ටිබයටික් එකක් බොනවා
    ඉන්ෆ්ලුවන්සා එකක් නේද කැරකෙන්නේ. ඕක ලංකාවේ විතරක් නෙවෙයි බන් මෙහෙත් තියෙනවා.
    මට මාසයක් ඇතුලත දෙපාරක් හැදුනා. හෙන අමාරුයි. දැන් නම් අව්ලක් නෑ. කැස්සයි සෙමයි නම් තියෙනවා.
    :sorry:
    Sema amaru thawama honda na magula
    හැදිලා කොච්චර කල්ද
    Ow 6n 6ta wage. Epa wela inne. Ada nam niwadu dala gdr hitiya.
    මම අදට 3 යි නිවාඩු .

    Colombo yanna haduwe weekend eke case da
    කොහෙත් තියෙනවා බන් .
    ඔව් බන්.
    හැම තැනම තියනව.
    ow. unath ekka hadenne.
    :sorry:
    ඒ වගේ. මොකක් හරි අවුල් ලෙඩක් තියෙනවා මේ දවස්වල. බෙහෙත් අරන් පරිස්සම් වෙලා ඉන්න තමයි තියෙන්නේ. හොඳ වෙන්නේ නෑ වගේ හිතුනට දවස් කීපයකින් අඩු වෙනවා. සීතලේ ඉන්නේ නැතුව හිටියාම හරි. මමත් දවස් 5 ක් වගේ අමාරු තත්වෙක හිටියේ. පස්සේ ටික ටික අඩු වුණා. රස දැනෙන්නේ නැති වුණාට කෑවා හොඳට නැත්තන් තවත් අවුල් නේ.
    කන්න අප්පිරියයි බන් .
    Ehema scene ekakuth thiyenawa tikak. Mm hithuwe me dawas wala sithala nisa wennathi kiyala bn.
    පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න . වැස්සේ තෙමෙන්නේ නැතුව එහෙම .
    covid vac gahuwada
    ඔව් බන් .
    Ow hebai hodata kanna puluwan.. beheth aran hariyata biwwoth dawas 3n adu wenawa
    මටනම් දැන් ටිකක් අඩුයි . කැස්ස තියෙනවා .
    කෑම වල රස දැනෙන්නෙත් නැද්ද..
    මට දැනෙන්නේ නෑ හරියට
    කෑම වල රස කෙසේ වෙතත් කන්න අප්පිරියය් බන් . වමනෙට එනවා .
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    version එකද ?

    mask දාලත් බන්

    මට උන අඩු උනේම නෑ. උගුර තමයි ඉස්සෙල්ලම අවුල ගියේ . සෙම තියෙන හින්දා double දැන් .
    Ambo kyala wadak na bn. mama masa ekahamarak wage katta kawa. hawasa nanna epa sethala ewa kanna epa. humale allapan. dr. selvathure wage chanel karala balapn sema nam. x ray ganna kiyai
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Ambo kyala wadak na bn. mama masa ekahamarak wage katta kawa. hawasa nanna epa sethala ewa kanna epa. humale allapan. dr. selvathure wage chanel karala balapn sema nam. x ray ganna kiyai
    මට දැන් නම් අඩුයි ටිකක් බන් .බයට ඩෙංගු එකකුත් බැලුවා . එක නෙගටිව්. සෙම තමයි අවුල . කට හඩත් දැන් අවුල් වෙලා .
     
    • Like
    Reactions: SLKolla2020

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    ඕවට සෙම බුරුල් වෙනවා කියනවා නේද

    :sorry:

    හැදිලා කොච්චර කල්ද

    මම අදට 3 යි නිවාඩු .

    කොහෙත් තියෙනවා බන් .

    :sorry:

    කන්න අප්පිරියයි බන් .

    පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න . වැස්සේ තෙමෙන්නේ නැතුව එහෙම .

    ඔව් බන් .

    මටනම් දැන් ටිකක් අඩුයි . කැස්ස තියෙනවා .

    කෑම වල රස කෙසේ වෙතත් කන්න අප්පිරියය් බන් . වමනෙට එනවා .
    Mn nm ada wedata giya bn. Me redda adu wen ne gdr hitiyata.
     
    • Like
    Reactions: SLKolla2020

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,254
    1,312
    113
    කූල් බිම සිතල කෑම වලට ඉක්මනට ලෙඩේ අපහු වැඩි වෙනවා.
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඕවට සෙම බුරුල් වෙනවා කියනවා නේද
    පස්පංගුවට නම් එහෙම ලොකුවට සෙම බුරුල් වෙන්නේ නෑ, රෑට කාලා බෙහෙත් බීලා පැය බාගයකින් විතර ලා රස්නෙන් බීලා නිදාගෙන බලන්නකෝ. මාර සනීපයි.

    තදට උණ තියන කෙනෙක්ට ඒ සනීපෙ එක පාරම එන්නේ නෑ, දවස් දෙක තුනක් බොන්නකෝ.
     
    • Love
    Reactions: ST.PIERRE