මේ දෙන්නගෙන් කවුද?

මේ දෙන්නගෙන් කවු

  • Sanath Jayasuriya

    Votes: 30 51.7%
  • Kumar Sangakkara

    Votes: 28 48.3%

  • Total voters
    58

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
මේ දෙන්නගෙන් කවුද?

මේ දෙන්නගෙන් කවුද ඔයාලගේ ක්‍රිකට් වීරයා? ඒ වගේ ලංකා මාතාව බිහි කරපු සුපිරිම ක්‍රීඩකය කවුද? ඒ වගේ ලංකාවට වැඩියෙන්ම සේවය කලේ...මේකට දේශපාලනය ගාවාගන්නේ නැතුව දන්නා බලන්න වොට් පාරක්..අද දිනලා තියන කුසලානත් එක්ක බලනකොට කවුද වීරයා ? අන්න ඒ වගේ හිතල අලලා දන්නා බලන්න කට්ටිය බොක්කෙන්ම...


29987_398444073160_144061588160_4106341_5075864_n.jpg


n58447085961_2137105_3731.jpg
 
Last edited:

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    sanga narakai kiyla eta passe mahela. anthimata dilshan captain duminda fast bowler karuna opening batsman karanna hadanne:D;):D
    :rofl:
    මට දැන ගන්න ඕනි උනේ මම දන්න විදියට ත්‍රෙඩ් එකේ ස්ටාටර් තමයි සනත්ගේ ෆේස්බුක් ෆෑන් පේජ් එක කරන්නේ. සෝ මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබට වැඩියෙන්ම ආදරෙ අම්මාද? තාත්තාද?:nerd:
    එ වගෙ මෙ දෙන්නම හොදයි
    උබට ඔන සංගා හොද නැහැ කියලා කියව ගන්න නෙද :rofl: උබ සුනිමල්ලාගෙ ගෙදර ගියාද ඉයෙ:rofl::lol:
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    උබට වැඩියෙන්ම ආදරෙ අම්මාද? තාත්තාද?:nerd:
    එ වගෙ මෙ දෙන්නම හොදයි
    උබට ඔන සංගා හොද නැහැ කියලා කියව ගන්න නෙද :rofl: උබ සුනිමල්ලාගෙ ගෙදර ගියාද ඉයෙ:rofl::lol:

    na na ammo ahenam giye na machan
     

    hudayanga

    Member
    Jan 26, 2007
    23
    0
    0
    මේ දෙන්නම රට වෙනුවෙන් ගොඩක් මහන්සි උන අය... විකාර කරන්නේ නොකර හිටපන්
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ane manda..wadak naa bnz umbala gana kataa karala??
    umba sangatama bana bana inne thota penne nadda?? dilshange naykathwaye durwalathawayan??
    thotath ara sunimal wagema porak bnz chaamax..:P :P
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    Team එක දිනවීම අතින් ගත්තොත්, ජයසූරිය > සංගා.

    Jayasuriya is an impact player. Sanga is a complete player. Both are legends.

    ඒත් උඹ අපිට බොක්කෙන්ම උත්තර දෙන්න කිව්වට, උඹ ප්‍රශ්නෙ ඇහුවෙනම් බොක්කෙන් නෙමෙයි කියලායි මට හිතෙන්නෙ.

    .
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    politics nethywa lankawata wediyenma match dinala cup ekka 4tos aran tiyenne, lokema uduyatikuru karu kale, srilankan cricket label eka ada crowd 1me taram cricket walata pissu wetune. me dennagennam sana nisa, sana gahhanne nethy cricket balanneth ne, api e taram lokema baya karan idala dennam melo rahak ne dukai, 1996 idan match balapu aya dannawa, e kale cartoon balala eye pereda idan match balapu aya sana gena danne ne,eyala danne politcs nisa ,match paradina dukata api kelagena wedak ne , player kenek cricket widiyata vote kala sanata,

    match peradila kochchara kaiwaru gehuwath wedak ne,kaiwaru nawathwala aya cricket ussala tibba eka tamai hero wenne, sanga ho kawru ho ikmanata eka kalanam athy