මේ දෙන්නගෙන් කවුද?
මේ දෙන්නගෙන් කවුද ඔයාලගේ ක්රිකට් වීරයා? ඒ වගේ ලංකා මාතාව බිහි කරපු සුපිරිම ක්රීඩකය කවුද? ඒ වගේ ලංකාවට වැඩියෙන්ම සේවය කලේ...මේකට දේශපාලනය ගාවාගන්නේ නැතුව දන්නා බලන්න වොට් පාරක්..අද දිනලා තියන කුසලානත් එක්ක බලනකොට කවුද වීරයා ? අන්න ඒ වගේ හිතල අලලා දන්නා බලන්න කට්ටිය බොක්කෙන්ම...
Last edited:




