මේ දේවල් වල ගණන්.?

kawisha1

Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    මේ දේවල් වල ගණන්.?

    මම ලගදි ගෙයක් හදන්න පටන් ගතතා කියලා ඔයාලා දන්නවනේ...
    එකේ ප්ලැන් එකේ ඉදලා ගොඩාක් දේවල් වලට ඔයාල මට උදව් කළා
    මට තව උදව්වක් ඕනේ කරලා තියනවා

    මට හිතෙනවා මගේ බාසුන්නහේ මගේ දතක් ගලවනවා වගේ
    ඔයාල මේ දේවල් වල මේ දවස් වල යන ගණන් දන්නවනම් කියන්න, පින් සිදුවෙනවා

    1. බේස් වලක් දාන්න
    2.අගල් 9 කොන්ක්‍රීට් කණු අඩියකට
    3.අගල් 9 කොන්ක්‍රීට් බීම් අඩියකට
    4.බෝලොක් ගලින් බිත්ති බදින්න එක ගලකට
    5.ස්ලැබ් එකට

    බම්ප් එකක් වත් දාල යන්න...
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මම ලගදි ගෙයක් හදන්න පටන් ගතතා කියලා ඔයාලා දන්නවනේ...
    එකේ ප්ලැන් එකේ ඉදලා ගොඩාක් දේවල් වලට ඔයාල මට උදව් කළා
    මට තව උදව්වක් ඕනේ කරලා තියනවා

    මට හිතෙනවා මගේ බාසුන්නහේ මගේ දතක් ගලවනවා වගේ
    ඔයාල මේ දේවල් වල මේ දවස් වල යන ගණන් දන්නවනම් කියන්න, පින් සිදුවෙනවා

    1. බේස් වලක් දාන්න
    2.අගල් 9 කොන්ක්‍රීට් කණු අඩියකට
    3.අගල් 9 කොන්ක්‍රීට් බීම් අඩියකට
    4.බෝලොක් ගලින් බිත්ති බදින්න එක ගලකට
    5.ස්ලැබ් එකට

    බම්ප් එකක් වත් දාල යන්න...

    1.base wala excavation ekka hinda uuta kamati gaanak deepan..tikak amarui..base eka hitha hodin danna ona hinda uu illana gaana deepan

    2.Concrete cubic meter 1k danna labour cost eka Rs 750k wage....

    4.block gal area ekata deepan...1m2 45k wage labour cost eka..

    5.Slab ekatath deepan concrete price eka convert kerela thickness ekata.
     
    thank you