ස්තුති සහෝ,මෙයාට මාර ස්වාමි භක්තියක් තියෙන්නෙ,මිනිස්සුන්ට වඩා හොඳ එකා![]()
![]()
apoo samahara minissunta wada ballo hodai komath

ස්තුති සහෝ,මෙයාට මාර ස්වාමි භක්තියක් තියෙන්නෙ,මිනිස්සුන්ට වඩා හොඳ එකා![]()
![]()

සෝක් බල්ල ඈ![]()

ශෝක් බවුවා

ath deka nan cross,anith ewa nan wal.

දෙමුහුම් එකෙක් බන් ලොකු වෙන කොට නකුටු ගතිය එන්න පුලුවන්. පෙනුම නම් දැනට අවුලක් නෑ
ආ ඇත්තදsirawata bn matath moowa dakka gaman hithuna
somiyata bara andapala dogiyek![]()


apoo samahara minissunta wada ballo hodai komath![]()

ජොනී බට්ට;16858382 said:







මේ මගේ බල්ලා,මෙයා මට හම්බවුනේ නිකං,මෙයා ක්‍රොස් බ්‍රෙඩ් කියලා දුන්න එක්කෙනා දුන්නෙ,මම මෙයාගේ තාත්තා එහෙම දැකලා තියනවා,තාත්තා ඇල්සෙෂන් එකෙක්,අම්මා වල් එකෙක්,මේ බල්ලාගේ ක්‍රොස් ගතියක් පෙනවද ?,මම මේ අහන්නෙ නිකං දැනගන්න.
මේ බල්ලා හරි හොඳ කිකරු බල්ලෙක්.
![]()


පිස්සුද මු ක්‍රොස් කියලා මලාට හොයන්න බැහැ. පෙන්නේ නැද්ද තාත්තාගේම මුණ. අම්මා වගේ නෙම මු. යකෝ අල්සේෂන් නෙම කියලා කාටවත් කියන්න එපා.![]()


