මේ බල්ලා හොඳ එකෙක්ද ? - HELP

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    11.gif
    ස්තුති සහෝ,මෙයාට මාර ස්වාමි භක්තියක් තියෙන්නෙ,මිනිස්සුන්ට වඩා
    හොඳ එකා :yes:

    apoo samahara minissunta wada ballo hodai komath :yes:
     

    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha

    aruna47

    Well-known member
  • මේ මගේ බල්ලා,මෙයා මට හම්බවුනේ නිකං,මෙයා ක්‍රොස් බ්‍රෙඩ් කියලා දුන්න එක්කෙනා දුන්නෙ,මම මෙයාගේ තාත්තා එහෙම දැකලා තියනවා,තාත්තා ඇල්සෙෂන් එකෙක්,අම්මා වල් එකෙක්,මේ බල්ලාගේ ක්‍රොස් ගතියක් පෙනවද ?,මම මේ අහන්නෙ නිකං දැනගන්න.:)

    මේ බල්ලා හරි හොඳ කිකරු බල්ලෙක්.:):yes:


    x30Nh2r.jpg

    පිස්සුද මු ක්‍රොස් කියලා මලාට හොයන්න බැහැ. පෙන්නේ නැද්ද තාත්තාගේම මුණ. අම්මා වගේ නෙම මු. යකෝ අල්සේෂන් නෙම කියලා කාටවත් කියන්න එපා. :lol::lol:
     

    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    පිස්සුද මු ක්‍රොස් කියලා මලාට හොයන්න බැහැ. පෙන්නේ නැද්ද තාත්තාගේම මුණ. අම්මා වගේ නෙම මු. යකෝ අල්සේෂන් නෙම කියලා කාටවත් කියන්න එපා. :lol::lol:

    :D:lol::lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වයස අවුරුද්දක් වත් වෙනකල් නියම පෙනුම එන්නෙ නැහැ. පුළුවන් නම් වෙට්සයිම් විටමින් දෙන්න. එතකොට බල්ල හොඳට ලොකුමහත් වෙයි.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඩැල්මෙසන් වල් ක්‍රොස් එකක් වගෙ:dull: බල්ල හීලා නම් කන්න දිපු අත හපන්නෙ නැත්නම් හොදට හදපන්:)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උට අහිංසක පෙනුමක් තියෙන්නේ. කන්න බොන්න දීල ෆිට් කරගනිං
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    mu deka kook sound eka ehema koamda. asa hitena ekak da.... adana tone ekak da. pena widihata nam sira bawwek wage. hodata hadapan beheth ehema deela. thawa pet bite kiiyala ekak tiyenawa oya wet pharmacy wla anna ekak genalla deepan sellam kara kara kanna. eke tiyenne vitamin