මේ මාසෙට මගේ පඩිය ලක්ෂ 27යි

DragonFire

Member
Dec 27, 2012
152
15
0
මම පඩි ගත්තම මෙතන නිකන් වැටී ගෙන ගෙදරින් කකා ඉන්න උන්ට මාරම දුකයි ඉතින් උන් බුරන්න පටන් ගන්නවා කිසිම හෙවිල්ලක් නැතුව. අවුරුදු 4ක් එක දිගට වැඩ කරලා නිවාඩු ඇවිත් කම්පුටර් එකේ එල්ලිලා ඉන්න කොට ඕනම අම්මෙක් බනිනවා තමා යකෝ. මගේ පඩිය මම තියා ගන්නම් උඹලාට මොකද්ද ඔය තරම් අමාරුව? අනුන්ගේ ගූ නොකා වැදගත් විදිහට ඉඳපල්ලා කෝ :lol:
 
smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    DragonFire
    user_online.gif

    Senior Member
    reputation_neg.gif

    Posts: 109
    Join Date: Dec 2012

    03-11-2014, 04:41 AM

    600000 lak - System updated - dubai
    http://www.elakiri.com/forum/showpost.php?p=16375252&postcount=267
    fucking idiot
     
    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    :baffled::baffled: මෙයාට රතු කොට්ටක් නේද තියෙන්නෙත්.ලොල්. :lol::lol:
    රතු කොට්ටක් තියා එකවුන්ට් එකක්වත් නැති උන් කීයක් ලංකාවෙ ඉන්නවද? උඹ වගේ ෆේක් ලොල්ලො ගනන් ගන්නේ නැහැ බන් :lol:
     
    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    යාළුවා;16384315 said:

    ආස නැද්ද ලක්ෂ 27ක් ගන්න රස්සාවක් කරන්න. :angry::angry: ටොපික් එකට අදාලව කතා කරපල්ලා නැත්තන් තොපේ ගූ වෙලා නැවැත්තුව අකවුන්ට් ටිකයි, අනිත් ෆේක් ටිකයි සේරම මෙයා රිපෝට් කරයි. :lol::lol::lol:
    :dull::dull:
    ජූලි ඇවිත් පෝස්ට් 5000ක් දාන්න තරම් වැඩක් නැති එකෙක් නෙ යකෝ උඹ.. ලොල් :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    රතු කොට්ටක් තියා එකවුන්ට් එකක්වත් නැති උන් කීයක් ලංකාවෙ ඉන්නවද? උඹ වගේ ෆේක් ලොල්ලො ගනන් ගන්නේ නැහැ බන් :lol:

    උපරිම රිදිලා මානසික අසහන කාරයට. මම කොහෙද උලමෝ ෆේක්. කො‍ටු 11 ගත්තේ ෆේක් නිසාද. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මම පඩි ගත්තම මෙතන නිකන් වැටී ගෙන ගෙදරින් කකා ඉන්න උන්ට මාරම දුකයි ඉතින් උන් බුරන්න පටන් ගන්නවා කිසිම හෙවිල්ලක් නැතුව. අවුරුදු 4ක් එක දිගට වැඩ කරලා නිවාඩු ඇවිත් කම්පුටර් එකේ එල්ලිලා ඉන්න කොට ඕනම අම්මෙක් බනිනවා තමා යකෝ. මගේ පඩිය මම තියා ගන්නම් උඹලාට මොකද්ද ඔය තරම් අමාරුව? අනුන්ගේ ගූ නොකා වැදගත් විදිහට ඉඳපල්ලා කෝ :lol:

    උපරිම වේදනාවෙන්.:lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජූලි ඇවිත් පෝස්ට් 5000ක් දාන්න තරම් වැඩක් නැති එකෙක් නෙ යකෝ උඹ.. ලොල් :lol::lol:

    අපි නන් මේ ඔෆිස් එකේ ඉඳන් තියෙන වැඩක් කරගන, රටටත් දෙයක් හම්බ කරලා දීල, වැඩිය වැඩක් නැති කමට එළකිරි එකේ කැරකෙනවා.
    ඒත් උඹ......:lol::lol::lol:

    පත සයිස් අකුරු දාන්නම රිදිලා :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කාටද බං මේ ඇපල් නුවන් කියන්නේ? මං නිසා රිද්දව ගත්ත උන් ගොඩක් ඉන්නවනේ බං එලකිරියේ.මට දාඔඋ ටැග් තොගේ.කව්ද ඇපල් නුවන්?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රතු කොට්ටක් තියා එකවුන්ට් එකක්වත් නැති උන් කීයක් ලංකාවෙ ඉන්නවද? උඹ වගේ ෆේක් ලොල්ලො ගනන් ගන්නේ නැහැ බන් :lol:

    මෙන්න ෆේක් එකෙක් ඇවිත් වෙන එකෙක්ට ෆේක් කියනවා. :lol::lol::lol: දැන් ගිහින් උඹේ අනික් ෆේක් වලින් වරෙන්. ඔරිජිනල් එකෙන් එන්න අරක පණ නෑනෙ. සොරි තමා :(

    ඇටේ කහගන්න පණ නෑ ලක්ෂ 27ක් පඩි ගන්න කතාව :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16384900 said:

    අපි නන් මේ ඔෆිස් එකේ ඉඳන් තියෙන වැඩක් කරගන, රටටත් දෙයක් හම්බ කරලා දීල, වැඩිය වැඩක් නැති කමට එළකිරි එකේ කැරකෙනවා.
    ඒත් උඹ......:lol::lol::lol:

    පත සයිස් අකුරු දාන්නම රිදිලා :rofl:

    මමත් මචං මාසෙකින් විතර ගෙදර ආවේ.සතියක් නිවාඩු.දැන් ආපු දවසේ ඉඳන් ලැප් එකේ.අම්මා කාමරේට ඔක්කොම ගෙනත් දෙනවා කන්න බොන්න කියලා.කනවා බොනවා නිදියනවා විතරයි.කෝ මට එක වචනයක් කිව්වේ නෑ නේ බං.ඒත් මේ ලක්ශ 27 පඩි ගන්න එකාට තමයි අම්මා බනින්නේ. :lol::lol::lol:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කාටද බං මේ ඇපල් නුවන් කියන්නේ? මං නිසා රිද්දව ගත්ත උන් ගොඩක් ඉන්නවනේ බං එලකිරියේ.මට දාඔඋ ටැග් තොගේ.කව්ද ඇපල් නුවන්?

    even you don't know how to write it

    600000 lak :rofl: System updated - dubai

    6a014e8b0ebca4970d01a510a77767970c-pi

    මූ සුපිරි ආතල් දෙන්නෙ. මැලේසියන් ත්‍රෙඩ් එකෙත් ආතල් දුන්න. නරුටෝ නරුටෝ නරුටෝ :rofl: කව්රුත් ගණන් ගත්තෙ නෑ. ඊට පස්සෙ අධ්‍යාපන ත්‍රෙඩ් එකක් දාල ගූ උනා. දැන් ලක්ෂ 27ක් අරන් ඇවිත් රස්සා දීල පොර වෙන්න. මම සද්ද නොකර බලන් හිටියෙ මොකෝ වෙන්නෙ කියල. මෙතනත් ගූ නාගත්තා නිසා ආවෙ මට කෙලෝ ගන්න :lol::lol:
    :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16384909 said:

    මෙන්න ෆේක් එකෙක් ඇවිත් වෙන එකෙක්ට ෆේක් කියනවා. :lol::lol::lol: දැන් ගිහින් උඹේ අනික් ෆේක් වලින් වරෙන්. ඔරිජිනල් එකෙන් එන්න අරක පණ නෑනෙ. සොරි තමා :(

    ඇටේ කහගන්න පණ නෑ ලක්ෂ 27ක් පඩි ගන්න කතාව :(

    උයා ඔහොම කියන්න එපා.මෙයා 365 X 4 වැඩ කරලා ගෙදර ඇවිත් ඉන්නේ.ලක්ශ 27 ක් පඩි.රටට විදේශ විනිමය උල්පතක් හසන්ත මහත්තයෝ.. :lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මමත් මචං මාසෙකින් විතර ගෙදර ආවේ.සතියක් නිවාඩු.දැන් ආපු දවසේ ඉඳන් ලැප් එකේ.අම්මා කාමරේට ඔක්කොම ගෙනත් දෙනවා කන්න බොන්න කියලා.කනවා බොනවා නිදියනවා විතරයි.කෝ මට එක වචනයක් කිව්වේ නෑ නේ බං.ඒත් මේ ලක්ශ 27 පඩි ගන්න එකාට තමයි අම්මා බනින්නේ. :lol::lol::lol:

    අම්මා බනින්න ඇති "යකෝ ඔය අටමගලෙ පැත්තකින් තියල තෝ ඕලෙවල් වලට පාඩම් කරපිය. දැන් තෝ කීපාරක් නන් පේල් උනාද? ලැජ්ජ නැති බල්ලා" කියල :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උයා ඔහොම කියන්න එපා.මෙයා 365 X 4 වැඩ කරලා ගෙදර ඇවිත් ඉන්නේ.ලක්ශ 27 ක් පඩි.රටට විදේශ විනිමය උල්පතක් හසන්ත මහත්තයෝ.. :lol::lol:

    අපි තමා ලංකාවට විදේශ විනිමය ගේන්නෙ නැති උන්. එයා තමා මාසෙට ලක්ෂ 27 ගානෙ ගේන්නෙ... :(