ඇයි ඉතිං ලිමිට් පැන්නම ඒ මනුස්සය එපැයි ඒකගෙවන්නත්...උබ ලක්ශ 27 ගන්නව කියල දන්නෑ මයෙහිතෙ..අම්මා බනිනවා බන් ආවම මේකේ එල්ලිලා කියලා. මම යනවා එලියට.. ජොබ් ඕන අය මැසේජ් එකක් එවන්න![]()


අම්මා මූට බනිනවලු සුරංගනා කතා පොත පැත්තකින් තියලා ඒලෙවල් එක්සෑම් එකට පාඩම් කරපන් කියලා..



යකෝ ලක්ශ 27 පඩියක් ගන්න එකෙකුටත් අම්මලා බනිනවාද බන්..![]()
සිරාවටම බන්![]()
උබෙ මසෙක පඩිය කියද කියල කුක්කු බබා දාපු ත්රෙඩ් එකෙ ඊයෙ උබ ලක්ශ 6 කියල කමෙන්ට් කරා නෙද ? මෙ බලපන්
http://www.elakiri.com/forum/showthread.php?t=1593278&page=27
මෙ තියෙන්නෙ පෙජ් නම්බර් එක. වෙන මොකක්ද ජොබ් එකක් ගැන නෙද බන් එකෙ තියෙන්නෙ ?
![]()
Wade ala wuanada manada???
Jabuk
අම්මා මූට බනිනවලු සුරංගනා කතා පොත පැත්තකින් තියලා ඒලෙවල් එක්සෑම් එකට පාඩම් කරපන් කියලා..
නිග්ගා එක්ක අංගොඩ යන්න වෙන එකටද මූට කන් ග්රෑට්ස් කිව්වේ බොල?![]()

ටොපික් එකට අදාලව කතා කරපල්ලා නැත්තන් තොපේ ගූ වෙලා නැවැත්තුව අකවුන්ට් ටිකයි, අනිත් ෆේක් ටිකයි සේරම මෙයා රිපෝට් කරයි. 




අදාලව කතා කරපන් නැත්තම් ඔරිජිනල් එකත් එක්කම තමා රිපෝට් කරන්නෙ... අර ඇවිත් ගූ වෙලා නැවත්තුව එකවුන්ට් එකයි සේරම 3යි නෙ?![]()
යාළුවා;16381918 said:මේ ඔය කිව්ව සේරම රිපෝට් කරල ඉවර වෙලා නැවිලා බලන් ඉදපන් කව්රු හරි ඇරලා යනකන්.![]()
මුඩුක්කුවෝ කියන කතා කවුද බන් ගනන් ගන්නෙ! උඹ ඕන තරම් බැනපන මගේ මොකෝ. අනිත් උන් තේරුන් ගනීවි![]()
අම්මා මූට බනිනවලු සුරංගනා කතා පොත පැත්තකින් තියලා ඒලෙවල් එක්සෑම් එකට පාඩම් කරපන් කියලා..




යාළුවා;16384315 said:
ආස නැද්ද ලක්ෂ 27ක් ගන්න රස්සාවක් කරන්න.ටොපික් එකට අදාලව කතා කරපල්ලා නැත්තන් තොපේ ගූ වෙලා නැවැත්තුව අකවුන්ට් ටිකයි, අනිත් ෆේක් ටිකයි සේරම මෙයා රිපෝට් කරයි.
![]()

මෙයාට රතු කොට්ටක් නේද තියෙන්නෙත්.ලොල්. 
