මේ මාසෙට මගේ පඩිය ලක්ෂ 27යි

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබෙ මසෙක පඩිය කියද කියල කුක්කු බබා දාපු ත්‍රෙඩ් එකෙ ඊයෙ උබ ලක්ශ 6 කියල කමෙන්ට් කරා නෙද ? මෙ බලපන්


    600000 lak - System updated - dubai

    http://www.elakiri.com/forum/showthread.php?t=1593278&page=27

    මෙ තියෙන්නෙ පෙජ් නම්බර් එක. වෙන මොකක්ද ජොබ් එකක් ගැන නෙද බන් එකෙ තියෙන්නෙ ?

    :oo::oo::oo:
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    උබෙ මසෙක පඩිය කියද කියල කුක්කු බබා දාපු ත්‍රෙඩ් එකෙ ඊයෙ උබ ලක්ශ 6 කියල කමෙන්ට් කරා නෙද ? මෙ බලපන්




    http://www.elakiri.com/forum/showthread.php?t=1593278&page=27

    මෙ තියෙන්නෙ පෙජ් නම්බර් එක. වෙන මොකක්ද ජොබ් එකක් ගැන නෙද බන් එකෙ තියෙන්නෙ ?

    :oo::oo::oo:

    Wade ala wuanada manada???
    Jabuk
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔහොම slalary ගන්න උන් ඉන්නවා
    තෙල් ගන්න මුහුදේ තින plant වල risky ජොබ් කරන උන්ට ඔය ගානටත් වැඩ ගන්න උන් ඉන්නවා ලංකාවෙත් .එත් life එක ගැන කිසිම වගකීමක් company එක ගන්නේ නැහැ
    මචන් අවුරුදු 8ක් ගියා මට ලක්ෂ 27ක් ගන්න පටන් ගන්න තැනට එන්න. එතකල් මාසෙකට ලක්ෂ 2යි නැත්තම් 5ක් වගේ. පට්ටම කට්ට මචන් ඔයිල් ටැන්ක් එක ඇතුලෙ බැහැලා ඔයිල් කරන්න තියෙන්නෙ. ඇස් වලට ඔයිල් ගිහින් අන්ධ වෙච්ච අය ගොඩක් ඉන්නවා :(
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ ලක්ශ 27 පඩියක් ගන්න එකෙකුටත් අම්මලා බනිනවාද බන්.. :rolleyes::lol:

    :lol::lol: අම්මා මූට බනිනවලු සුරංගනා කතා පොත පැත්තකින් තියලා ඒලෙවල් එක්සෑම් එකට පාඩම් කරපන් කියලා..