මේ මාසෙට මගේ පඩිය ලක්ෂ 27යි

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    s142et.jpg

    අද දවසේ කරපු වැඩ හොඳින් බලලා පවරපු අභ්‍යයාස සියල්ල කරගෙන එනවාද එනවාමයිද.? (එනවාමයි)
    වැඩ සියල්ල හොඳින් කරලා 201__ අපොස උසස් පෙළ විභාගයට හොඳින් සූදානම් වෙනවාද වෙනවාමයිද.? (වෙනවාමයි)
    විභාගෙ ඉහලින් සමත් වෙලා මේ රටේ ඉහළ තැන් වල ‍රැකියාවන් කරමින් මේ රටේ දුප්පත් කම නැති කරන ගෞරවනීය පුරවැසියෙක් වෙනවාද වෙනවාමයිද.?(වෙනවාමයි)
    හරි පුතා එහෙනම් ජය වේවා. බුදු සරණයි.පරිස්සමින් ගිහිල්ලා එන්ට.

    :baffled: එතකොට එලකිරි එකේ මෙච්චර කල් ඉදලා තියෙන්නේ මුයි , මමයි විතරද?:shocked:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    :baffled: එතකොට එලකිරි එකේ මෙච්චර කල් ඉදලා තියෙන්නේ මුයි , මමයි විතරද?:shocked:
    GTRZ මාසෙකට මූට ලක්ශ 27ක් දෙනව සයිට් එක ඇක්ට්ව් තියාගන්න :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මචන් උඹ අවුරුදු 4ක් එක දිගටම වැඩ කලේ එළකිරි එකේද..? නැත්නම් කොහොමද බන් ඔච්චර posts ප්‍රමාණයක් දැම්මේ?

    අවුරුදු 4ට posts --> 360,000
    අවුරුදු 1ට posts --> 90,000
    මාසෙකට posts --> 7500
    දවසකට posts --> 250
    පැයකට posts --> 10

    උඹ පහුගිය අවුරුදු 4 තුල සෑම විනාඩි 6කටම post එකක් වෙන්න දාල තියෙනවා බන්. ඉතින් අම්මා බනින එක සාදාරනයි නේ බන්... :)

    බඩ රිදෙනව යකෝ.:angry::angry::frown::growl::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචන් උඹ අවුරුදු 4ක් එක දිගටම වැඩ කලේ එළකිරි එකේද..? නැත්නම් කොහොමද බන් ඔච්චර posts ප්‍රමාණයක් දැම්මේ?

    අවුරුදු 4ට posts --> 360,000
    අවුරුදු 1ට posts --> 90,000
    මාසෙකට posts --> 7500
    දවසකට posts --> 250
    පැයකට posts --> 10

    උඹ පහුගිය අවුරුදු 4 තුල සෑම විනාඩි 6කටම post එකක් වෙන්න දාල තියෙනවා බන්. ඉතින් අම්මා බනින එක සාදාරනයි නේ බන්... :)

    හෝලි සිට් කිව්වලු. ඇඬුන ඒකටනන්.... :shocked::shocked::shocked::baffled::dull::nerd::(:):lol::lol::lol::oo::rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    යාළුවා;16385439 said:
    :oo:මම, මම. වෙන කව්ද? :baffled::oo::dull::shocked:
    උබෙ පොඩි පූස් ගතියකුත් තියෙනව හැබයි :oo: :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    යාළුවා;16385485 said:
    පුස්ද? පූස්ද? :baffled: කව්ද යකුනේ පූස් කියන්නෙ...... :angry::angry::angry: පූස් ඉන් බූට්ස් :oo:
    :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    s142et.jpg

    අනේ කොලුවෝ ඉස්සෙල්ලා පහ වසරට ගිහින් ශිෂ්ය්‍යත්වේ ගණන් ටික ඉගෙනගෙන ආවනම් මොකෝ බං.? අකවුන්ට් 314 ක් නම් රෙප් 27000 ක් නම් ඔක්කොම එක අකවුන්ට් එකක රෙප් තියෙන්නෙ 86 යි. රෙප් 100 පනින්න ඕනේ දන්න හැටියට රෙප් පවර් එකක් එන්න. උඹට එතකොට එක අකවුන්ට් එකකවත් රෙප් පවර් එක නෑ. නැත්නම් +1 ගානේ රෙප් පවර් එකක් තිබ්බත් ඔක්කොම ඒවලින් දුන්නම රෙප් 314 යි. එතකොට යන්තම් කො‍ටු 3ක් පිරිලා තියෙයි. අනික අවුරුදු 4ක් තිස්සේ උඹ පෝස්ට් දාපු එව්වා බලද්දි පැයට 10 ක් අඩුම දාන්න ඕනේ.ඇත්ත අම්මා බනින එක සාධාරණයි ගිහින් ඒලේවල් වලට පාඩම් කරපන් කියලා.ඒකනෙමෙයි පෝය ලඟ නිසා වෙන්න ඇති කෙහෙල් වත්ත පැත්තට ගියානම් ඔය උණ හොඳ කරයි අපේ නිග්ගා..
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    අයියෝ සල්ලි :lol::lol: මුට account 314 maintain කරන්න වෙලාව තිබිලා පට්ටපල් කෙබ්බ ඇදබානවා :lol: අර කීවහේ මූ අර අනුජ ද කොහෙද :rofl: