![]()
අද දවසේ කරපු වැඩ හොඳින් බලලා පවරපු අභ්යයාස සියල්ල කරගෙන එනවාද එනවාමයිද.? (එනවාමයි)
වැඩ සියල්ල හොඳින් කරලා 201__ අපොස උසස් පෙළ විභාගයට හොඳින් සූදානම් වෙනවාද වෙනවාමයිද.? (වෙනවාමයි)
විභාගෙ ඉහලින් සමත් වෙලා මේ රටේ ඉහළ තැන් වල රැකියාවන් කරමින් මේ රටේ දුප්පත් කම නැති කරන ගෞරවනීය පුරවැසියෙක් වෙනවාද වෙනවාමයිද.?(වෙනවාමයි)
හරි පුතා එහෙනම් ජය වේවා. බුදු සරණයි.පරිස්සමින් ගිහිල්ලා එන්ට.
එතකොට එලකිරි එකේ මෙච්චර කල් ඉදලා තියෙන්නේ මුයි , මමයි විතරද?





මම, මම. වෙන කව්ද? 




