මේ මාසේනම් නැත්තටම නැති වුනා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    පවු කියල යකෝ උබට හොදක් කරන්න හැදුවෙ. බලන් යනකොට අර එකෙක් කිව්ව වගේ උබ හෙන කැරියෙක්ද කොහෙද මෙතන බබා වගේ හිටියට.
    :lol: :rofl::angry:

    තොපි මම එක්ක ඊයේ දවසම එල්ලිලා ඉන්නකොට මම ඊයේ Chat GPT අරන් වැඩ ගොඩක් කරගත්තා
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    ජෝක් එකටද කිව්වේ ? නැත්තම් ඇත්ත ද ?

    එකා හොරෙක් රු 6000 කාපු එකෙක් , එකා මට මුලින් ම බැන්නේ මගේ සල්ලි කාලා
    ලගදි 20000 කෙලියා එකෙක් මම කොහෙවත් දැම්මේ නැහැ මොකද හොරු ගැන කියනකොට මිනිස්සු බනිනවා මිනිස්සු ගන්නේ හොරා ගේ පැත්ත

    1716065522942.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,369
    100,248
    113
    1. හරි එහෙනම් අහාගනින් මම පොර වගේ යන්නේ නැහැ ඒ තැන් වලට ගොඩක් වැදගත් විදියට යන්නේ, කතා කරන්නේ වැදගත් විදියට, රණ්ඩු කරන්නේ යන්නේ නැහැ Internet එකේ වගේ කියන දෙයක් අහාගෙන එනවා කාටවත් හිතන්න බෑ එක නිසා Internet එකේ ඉන්න කෙනාද මේ කියලා එහෙමයි මගේ හැසිරීම. නොන්ජල් විදියට යන්නනේ නැහැ නමුත් ඒ බැංකු වල සේවකයෝ අපි වගේ උන්ට සැලකිල්ලක් නැහැ සරම් කාරයෝ , ආමි එකේ Navy එකේ , ගුවන් හමදාවේ එවුන් දැක්ක ගමන් ඉන්න පුටුවෙන් නැගිටලා ලගට ගිහින් එන්න කියන්නේ. ඊට පස්සේ කයිය ගහනවා එක නිසා මම උන් කොහේ එවුන්ද කියලා දන්නේ මාර පිළිගැනීමක් තියෙන්නේ ඒ වගේ එවුන්ට

    2. ඔව් මට උන්ගේ Manager කෙනක් කිව්වා මුනටම ඕව ගත්තා නැතත් එයාට පඩි ගෙවනවා කියලා එක නිසා මහන්සි වෙන්න බෑ කිව්වා.

    3. මම පොර මානසිකත්වයෙන් නම් නැහැ මචන් , මම මට බැන්නොත් අසාදාරනයක් කොලොත් කෑ ගහනවා ඊට හැර මම පොර වෙන්න යන්නේ නැහැ , Internet එකේ එහෙම වුනාට එළියේ මිනිස්සු කරන දෙයක් බලාගෙන ඉදලා එනවා ලාභ/පාඩු එනවා ගහන්න හිතෙනවා කනට එත් මොකුත් නොකියා එනවා. ගුටි කන්න වෙයි කියල

    මට විතරක් තියෙන ප්‍රශ්නයක් නමේ මේක මගේ Audit එක කරන කෙනා කිව්වා මෙහෙ අනෙක් අයට ඔය වගේ කියලා

    සම්‍යක්ප්‍රයෝග ඉගෙන ගන්න.




    උම්මග්ග ජාතකය, ඊසොප්, නස්රුදින්ගේ කතා, අන්දරේ වගේ ඒවත් කියවල බලන්න.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දේශපාලකයෝ ට මම කඩේ නොයමි එක නිසා අය මේ වගේ ඒවා මට කියන්න එපා


    ඔව් බන් උන් තමා
    ගහන්න වගේ කතාව මොන දේ ඇහුවත් එහෙමයි දැන් ඉස්සර වගේ නමේ Reply එන්න ගොඩක් පරක්කුයි.
    Paypal වලින් Payment එක කරේ මම අද එක නිසා අවුලක් නැතුව කර ගත්තා. වෙනදා කාඩ් එකෙන් කරන්නේ.

    ------ Post added on May 16, 2024 at 8:31 PM


    ගොඩක් බැංකු එහෙමයි බන්
    අනුරාධපුරේ නිසා එහෙම කරන්නේ උන්
    ------ Post added on May 16, 2024 at 8:33 PM
    පුරේ IT නැද්ද බන් නදුනා