What??
අනුරාධපුරේ හරි වෙනස් බන් උබලා අපි වගේ නමේ උන් ගොඩක් පොඩි කාලේ දුක් විදලා හැදිලා ඔය තැන් වල ගිහින් ඉන්නකොට අපි වගේ කෙනක් ගියාම පාගන්න බලනවා. ලොකු කන් දානවා වැඩේ කරලා දෙන්නේ නැහැ උන්ට හිතට එනවා මු ගෙදර ඉදලා සල්ලි හොයනවා කියලා. එක හිතුනාම උන් වැඩේ කරලා දෙන්න ඇලි මැලි වෙනවා. Pvt Ltd කියන එක මටනම් ගානක් වත් නැහැ බන් එත් උන්ට ඕක දැක්ක ගමන් පට්ට තරහෙන් වගේ හැසිරෙන්නේ, ඒ වගේම උන්ට ලොකු දැනීමක් නැහැ මම රජයේ බැංකුවකට ගියා උන් කියනවා උන් මේවා කවදාවත් කරලා නැහැ කියලා අඩුම උන්ගේ ලග කොලව්ත් නැහැ Call කරනවා හතර වටේට දන්නේ නැතුව මම ඉස්සරහ තියාගෙන Call ම 4-5 ගත්තා. මට එපා වුනා උන්ට වැඩ බැරිව මගේ වැඩේ කයි කියලා
සමහරු කාඩ් එක දෙන්න බෑ කියනවා එක දුන්නොත් OTP Active කරන්නේ නැහැ ,
එහෙම නැත්තම් bank statement එකේ නම හරියට නැහැ ගොඩක් ගැටළු හදනවා හෙඩ් ඔපිස් එකෙන් කියනවා බැංකුවට ගිහින් Call එකක් අරන් උන්ට දෙන්න කියලා Phone එක උන් එහෙම කතා කරන්න අකමැති උන් බොරු කියලා අපිව හරවලා එවනවා. හෙඩ් ඔපිස් එකෙන් කියනවා අවම තැන්පතුව රු 15000/- කියලා උන්ගේ ලගට ගියාම අවම තැන්පතුව 25000 නැත්ම් ලක්ෂයයි ඔය තැන්වල වැඩක් කරගන්න බෑ ලොකු contact නැතිනම් මම ගොඩක් වැඩ කරගත්තේ contact හරහා නැතිනම් නොන්ඩි වෙලා එන්න වෙන්නේ එක බැංකුවක CEO ගේ අංකයට කතා කරලා ගැටළුව කියන්න උනේ එතකොට හැදුවා බන් ඔහොමයි උන්ගේ හැටි මටනම් තිත්ත වෙලා තියෙන්නේ
උඩ Reply එක බලන්නLaw of attraction
තොට මානසික ලෙඩක්
ලෝකෙ ගැන සැකෙන් උබට විරුද්ධ ඇති කියලා හිතාගෙන වැඩ කරාම උබට ඔහොම දේවල් තමයි දිගටම වෙන්නේ. මෛත්‍රී භාවනාව කරපං
ඔයා ඉන්න පැත්තේ වගේ නමේ මෙහෙ මිනිස්සු හරිම වෙනස්
බැංකු නමේ , දොස්තර කෙනක් ගෙන් චැනල් කරලා බෙහෙත් ගන්න ගියත් ලොකු කන් දානවා
මොකද උන්ගේ අම්මලා ක්ලින්ක් එකෙන් බෙහෙත් ගන්නේ උන් හැදිලා වැඩුන විදියක් තියෙනවා උන් කැමති නැහැ උන්ට ඉහලින් යනවට කෙනක්. මට ඕක කිව්වේ OPD දොස්තර කෙනක්. ඒ දොස්තර ගේ වෙබ් එක හැදුවේ මම එක නිසා අදුරන කමට මට ඔය දේ කිව්වේ එයා
අනුරාධපුරේ මිනිස්සු වෙනස් කොලබ / දකුණේ වගේ නමේ
එක මගේ ලෙඩක් නමේ ඉතින් දෙයක් කරගන්න ගියාම හැසිරෙන්නේ එහෙමයි.
------ Post added on May 17, 2024 at 1:17 AM