මේ මාසේනම් නැත්තටම නැති වුනා

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    10,890
    12,772
    113
    1. හරි එහෙනම් අහාගනින් මම පොර වගේ යන්නේ නැහැ ඒ තැන් වලට ගොඩක් වැදගත් විදියට යන්නේ, කතා කරන්නේ වැදගත් විදියට, රණ්ඩු කරන්නේ යන්නේ නැහැ Internet එකේ වගේ කියන දෙයක් අහාගෙන එනවා කාටවත් හිතන්න බෑ එක නිසා Internet එකේ ඉන්න කෙනාද මේ කියලා එහෙමයි මගේ හැසිරීම. නොන්ජල් විදියට යන්නනේ නැහැ නමුත් ඒ බැංකු වල සේවකයෝ අපි වගේ උන්ට සැලකිල්ලක් නැහැ සරම් කාරයෝ , ආමි එකේ Navy එකේ , ගුවන් හමදාවේ එවුන් දැක්ක ගමන් ඉන්න පුටුවෙන් නැගිටලා ලගට ගිහින් එන්න කියන්නේ. ඊට පස්සේ කයිය ගහනවා එක නිසා මම උන් කොහේ එවුන්ද කියලා දන්නේ මාර පිළිගැනීමක් තියෙන්නේ ඒ වගේ එවුන්ට

    2. ඔව් මට උන්ගේ Manager කෙනක් කිව්වා මුනටම ඕව ගත්තා නැතත් එයාට පඩි ගෙවනවා කියලා එක නිසා මහන්සි වෙන්න බෑ කිව්වා.

    3. මම පොර මානසිකත්වයෙන් නම් නැහැ මචන් , මම මට බැන්නොත් අසාදාරනයක් කොලොත් කෑ ගහනවා ඊට හැර මම පොර වෙන්න යන්නේ නැහැ , Internet එකේ එහෙම වුනාට එළියේ මිනිස්සු කරන දෙයක් බලාගෙන ඉදලා එනවා ලාභ/පාඩු එනවා ගහන්න හිතෙනවා කනට එත් මොකුත් නොකියා එනවා. ගුටි කන්න වෙයි කියල

    මට විතරක් තියෙන ප්‍රශ්නයක් නමේ මේක මගේ Audit එක කරන කෙනා කිව්වා මෙහෙ අනෙක් අයට ඔය වගේ කියලා

    1. ඒකට තමයි යකෝ ඉතින් නොන්ජල් කියන්නේ :rofl: උඹ ඔය කියන සරම් කාරයෝ උඹ අවුරුද්දකට ගේනවට වඩා දවසකට සල්ලි ගේනවා වෙන්න පුළුවන්.
    2. උන් prime customers ලට ඕනේ දෙයක් කරනවා. උඹලා වෙනුවෙන් කටු කාල තේරුමක් නැති නිසා ඔය.
    3. කෑගහල වැඩක් නෑ. තැනකට ගියාම වැඩක් කරගන්න personality එකක් තියෙන්න ඕනේ
     
    • Like
    Reactions: Tricle_Buwa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,072
    10,253
    113
    36

    මම ගියේ අලුතින් Account Open කරන්න උන් දන්නේ නැහැනේ මගේ අදායම ඉතින් එහෙම සලකන එක වැරදි
    මම හැබැයි එදා වැඩේ කරගත්තා බැංකුවේ CEO ට කියලා මට කෙල්වොත් මම CEO ට කියනවා ඕනේ තැනක
    මම එක්ක එක බැංකුවක CEO කෙනක් මාරම ෆිට් තව ඔය වගේම කෙස් නිසා තව CEO 4 දෙනෙක් හම්බුණා ඒවා නම් බැංකු නොවේ වෙනත් ආයතන , එයාල මාරම ෆිට් අනික ඔය සේවකයෝ වගේ නැහැ CEO ලා මාරම සරල මිනිස්සු
     
    • Sad
    Reactions: nlasasatha

    CEO "ෆිට්"? :lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    16,777
    6,979
    113
    උබ බැලුවේ ඔය වගේ දෙයක් ඔළුවට දාලා මට පිස්සු හැදෙනවා ද කියලා නේද ? උබ අහනකොටම මට තේරුණා උබට වඩා මම......
    pissuda yako manasika magulak neme. oya cn thiyenawa godak wyapara wala bada wenawa. mn me tike hoynawa owa gana :rolleyes:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,034
    14,597
    113
    මම ගියේ අලුතින් Account Open කරන්න උන් දන්නේ නැහැනේ මගේ අදායම ඉතින් එහෙම සලකන එක වැරදි
    මම හැබැයි එදා වැඩේ කරගත්තා බැංකුවේ CEO ට කියලා මට කෙල්වොත් මම CEO ට කියනවා ඕනේ තැනක
    මම එක්ක එක බැංකුවක CEO කෙනක් මාරම ෆිට් තව ඔය වගේම කෙස් නිසා තව CEO 4 දෙනෙක් හම්බුණා ඒවා නම් බැංකු නොවේ වෙනත් ආයතන , එයාල මාරම ෆිට් අනික ඔය සේවකයෝ වගේ නැහැ CEO ලා මාරම සරල මිනිස්සු
    අහ් එහෙමද, counter එකේ හිටපු එකා කිව්වටද උබට උ තමයි CEO කියලා.
    තෝව එතනත් අන්දලා. CEO අනුරපුර බ්‍රාන්ච් එකේ කව්න්ටර් එකේ ඉදන් සල්ලි ගනිනවා කියලා හිතුවද උබ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,072
    10,253
    113
    36
    අහ් එහෙමද, counter එකේ හිටපු එකා කිව්වටද උබට උ තමයි CEO කියලා.
    තෝව එතනත් අන්දලා. CEO අනුරපුර බ්‍රාන්ච් එකේ කව්න්ටර් එකේ ඉදන් සල්ලි ගනිනවා කියලා හිතුවද උබ
    උබ හිතුවද ඒ තරම් මට පිස්සු කියලා ? මට අදුරන කෙනක් දුන්නේ බැංකුවේ CEO ගේ අංකය කතා කරලා කියන්න කියලා.

    මට කරගන්න බැරි වැඩ මම CEO ට කතා කරලා කරගෙන තියෙනවා ගොඩක් කොම්පැනි වල ඒ මිනිස්සු හරිම හොදයි ඔය සේවකයෝ වගේ නමේ.

    pissuda yako manasika magulak neme. oya cn thiyenawa godak wyapara wala bada wenawa. mn me tike hoynawa owa gana :rolleyes:
    මට කිසිම මානසික ලෙඩක් නැහැ ,මම හොදම මානසික තත්වයෙන් ඉන්නේ. උබට ලෙඩක් තියෙනවා නම් බෙහෙත් ගනින් ඕවා කල් යව යවා තියාගන්න එපා. පිස්සුව තද උනොත් පාරේ නටයි :lol: ඉක්මනට ගිහින් ගනින්
    ------ Post added on May 17, 2024 at 5:09 PM
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    16,777
    6,979
    113
    උබ හිතුවද ඒ තරම් මට පිස්සු කියලා ? මට අදුරන කෙනක් දුන්නේ බැංකුවේ CEO ගේ අංකය කතා කරලා කියන්න කියලා.

    මට කරගන්න බැරි වැඩ මම CEO ට කතා කරලා කරගෙන තියෙනවා ගොඩක් කොම්පැනි වල ඒ මිනිස්සු හරිම හොදයි ඔය සේවකයෝ වගේ නමේ.

    මට කිසිම මානසික ලෙඩක් නැහැ ,මම හොදම මානසික තත්වයෙන් ඉන්නේ. උබට ලෙඩක් තියෙනවා නම් බෙහෙත් ගනින් ඕවා කල් යව යවා තියාගන්න එපා. පිස්සුව තද උනොත් පාරේ නටයි :lol: ඉක්මනට ගිහින් ගනින්
    ------ Post added on May 17, 2024 at 5:09 PM
    kiriye natana natillen penawa awlk thiyenawada ndda kiyala. ehema magulk neme bn owa thiyenawa kendare balahan :cool:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    7,962
    15,235
    113
    1. හරි එහෙනම් අහාගනින් මම පොර වගේ යන්නේ නැහැ ඒ තැන් වලට ගොඩක් වැදගත් විදියට යන්නේ, කතා කරන්නේ වැදගත් විදියට, රණ්ඩු කරන්නේ යන්නේ නැහැ Internet එකේ වගේ කියන දෙයක් අහාගෙන එනවා කාටවත් හිතන්න බෑ එක නිසා Internet එකේ ඉන්න කෙනාද මේ කියලා එහෙමයි මගේ හැසිරීම. නොන්ජල් විදියට යන්නනේ නැහැ නමුත් ඒ බැංකු වල සේවකයෝ අපි වගේ උන්ට සැලකිල්ලක් නැහැ සරම් කාරයෝ , ආමි එකේ Navy එකේ , ගුවන් හමදාවේ එවුන් දැක්ක ගමන් ඉන්න පුටුවෙන් නැගිටලා ලගට ගිහින් එන්න කියන්නේ. ඊට පස්සේ කයිය ගහනවා එක නිසා මම උන් කොහේ එවුන්ද කියලා දන්නේ මාර පිළිගැනීමක් තියෙන්නේ ඒ වගේ එවුන්ට

    2. ඔව් මට උන්ගේ Manager කෙනක් කිව්වා මුනටම ඕව ගත්තා නැතත් එයාට පඩි ගෙවනවා කියලා එක නිසා මහන්සි වෙන්න බෑ කිව්වා.

    3. මම පොර මානසිකත්වයෙන් නම් නැහැ මචන් , මම මට බැන්නොත් අසාදාරනයක් කොලොත් කෑ ගහනවා ඊට හැර මම පොර වෙන්න යන්නේ නැහැ , Internet එකේ එහෙම වුනාට එළියේ මිනිස්සු කරන දෙයක් බලාගෙන ඉදලා එනවා ලාභ/පාඩු එනවා ගහන්න හිතෙනවා කනට එත් මොකුත් නොකියා එනවා. ගුටි කන්න වෙයි කියල

    මට විතරක් තියෙන ප්‍රශ්නයක් නමේ මේක මගේ Audit එක කරන කෙනා කිව්වා මෙහෙ අනෙක් අයට ඔය වගේ කියලා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,072
    10,253
    113
    36

    මේක මම Router එකක් ගන්න ගිහින් මගේ සල්ලි වංචා කරපු එකෙක් ට බැනපු එකක් නේ

    වංචා කාරයෙක් ට සිල් අරන් වගේ කතා කරන්න බැහැනේ ඌ ගත්ත මුදල දෙන්නේ නැතිනම් එක නිසා බැන්නා තමා.

    නමුත් බැංකුවක් වගේ තැනකට ගියාම මම ඔහොම හැසිරෙන්නේ නැහැ කොටින්ම පාරේ යන්නේ ගොඩක් වැදගත් විදියට.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    7,962
    15,235
    113
    මේ නදුනද? :baffled:
    :yes:

    මගේ ඒවා හොයා හොයා මට එක එක ඒවා කිය කියා වලපෙනෙන් උබ මොකද මොකක් ද උබට මම එක්ක තියෙන අමාරුව ? එක එක ප්‍රශ්න වලින් මට ගහන්නේ නැතුව කෙලින් කියපන් මොකක් ද මම එක්ක තියෙන ප්‍රශ්නේ උබට ?

    දැන් උබ මොකක් ද කියන්නේ හදන්නේ ? උබට දැන් මොකක් ද වෙන්න ඕනේ ? අනුන්ගේ කුණු හොයා හොයා ඉන්න ව ඇරෙන්න වැඩක් නැද්ද ?
    ------ Post added on May 17, 2024 at 8:45 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,222
    13,679
    113
    කාගිල්ස් බෑන්ක් වගේ ඒවට නම් සල්ලි දාන්න තියනව නම් වෙන බැන්කුවකුත් නෑ නම් ඒ පොරගෙන් ගන්න තියන දේ නොගන්න තරමට ඇගට ගුණයි.

    එකපාරක් මාතරදි දෙපාරක් ගෙවන්න උනා. පලවෙනි පාර සල්ලි ආව කියල පෙන්නුවෙ නෑ කියල. කොහොම හරි මනුස්සට දවස් කීපයකින් ආයෙ වැඩිපුර සල්ලි සේරම ආයෙ transfer කරල තිබුන.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,072
    10,253
    113
    36
    කාගිල්ස් බෑන්ක් වගේ ඒවට නම් සල්ලි දාන්න තියනව නම් වෙන බැන්කුවකුත් නෑ නම් ඒ පොරගෙන් ගන්න තියන දේ නොගන්න තරමට ඇගට ගුණයි.

    එකපාරක් මාතරදි දෙපාරක් ගෙවන්න උනා. පලවෙනි පාර සල්ලි ආව කියල පෙන්නුවෙ නෑ කියල. කොහොම හරි මනුස්සට දවස් කීපයකින් ආයෙ වැඩිපුර සල්ලි සේරම ආයෙ transfer කරල තිබුන.
    මට වෙලා තියෙනවා
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,222
    13,679
    113
    මට වෙලා තියෙනවා
    උඹට නොවී තියෙන්න නම් විදිහක් නෑ පුතේ.. හොදි ජීවත් වෙයන් බුදු සරණයි!
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,072
    10,253
    113
    36
    හුටා මේ නදුනද???

    මෙහෙම වොයිස් තියන උන්ව නිකනුත් මඩෝනවනෙ බං ආතල් එකට
    😁
    මටනම් ගොඩක් අය කියලා තියෙන්නේ මගේ කටහඩ හොදයි කියලා පොඩි නිසා ඔහොම අනුන්ට හිනා වෙන්න එපා මොනවා හරි ලෙඩක් හැදිලා කතා කරන්න බැරි වෙලාම යයි