CEO neme ban Bank managerගැන වෙන්න ඕන උබ ඔය පටලගෙන කියන්නේ? ඒකයි මේ අනික් උන් හිනාවෙන්නේ.උබ හිතුවද ඒ තරම් මට පිස්සු කියලා ? මට අදුරන කෙනක් දුන්නේ බැංකුවේ CEO ගේ අංකය කතා කරලා කියන්න කියලා.
මට කරගන්න බැරි වැඩ මම CEO ට කතා කරලා කරගෙන තියෙනවා ගොඩක් කොම්පැනි වල ඒ මිනිස්සු හරිම හොදයි ඔය සේවකයෝ වගේ නමේ.
මට කිසිම මානසික ලෙඩක් නැහැ ,මම හොදම මානසික තත්වයෙන් ඉන්නේ. උබට ලෙඩක් තියෙනවා නම් බෙහෙත් ගනින් ඕවා කල් යව යවා තියාගන්න එපා. පිස්සුව තද උනොත් පාරේ නටයි ඉක්මනට ගිහින් ගනින්
------ Post added on May 17, 2024 at 5:09 PM