මේ මාසේනම් නැත්තටම නැති වුනා

elektro

Well-known member
  • Apr 18, 2011
    5,524
    6,431
    113
    Tropical Island Of Sri Lanka
    උබ හිතුවද ඒ තරම් මට පිස්සු කියලා ? මට අදුරන කෙනක් දුන්නේ බැංකුවේ CEO ගේ අංකය කතා කරලා කියන්න කියලා.

    මට කරගන්න බැරි වැඩ මම CEO ට කතා කරලා කරගෙන තියෙනවා ගොඩක් කොම්පැනි වල ඒ මිනිස්සු හරිම හොදයි ඔය සේවකයෝ වගේ නමේ.



    මට කිසිම මානසික ලෙඩක් නැහැ ,මම හොදම මානසික තත්වයෙන් ඉන්නේ. උබට ලෙඩක් තියෙනවා නම් බෙහෙත් ගනින් ඕවා කල් යව යවා තියාගන්න එපා. පිස්සුව තද උනොත් පාරේ නටයි :lol: ඉක්මනට ගිහින් ගනින්
    ------ Post added on May 17, 2024 at 5:09 PM
    CEO neme ban Bank managerගැන වෙන්න ඕන උබ ඔය පටලගෙන කියන්නේ? ඒකයි මේ අනික් උන් හිනාවෙන්නේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,117
    8,621
    113
    35
    Anuradhapura
    lktips.com
    මූ වෙවුල වෙවුල බනින්නෙත්. :D මූමද කොහෙද එක පාරක් අම්මව දම්මල බැන්නෙව්වෙත්.
    ඌ මගේ සල්ලි අරන් කාපු එකෙක් රු 6000/- උබලා වගේ ජොබ් කරලා නමේ මම සල්ලි හොයන්නේ හරිම මහන්සි වෙලා සමහරු දෙනකන් බලන් ඉදලා දුක සේ හොයන සල්ලි වෙන එකෙක් හොරකන් කළාම හිතට එන දුක දන්නේ සල්ලි නැති මිනිහා එදා මට ඌ එක්ක තද වුනා මම එළකිරි එකේ පොස්ට් එකක් දැම්මා කියලා පොලිසි යනවා නඩු දානවා කියලා ලොකුම ටෝක් එකෙන් මට බැන්නා එක නිසා ඌට කෑගැහුවේ ඌ මගේ සල්ලි හොරකන් කරපු එකෙක් මට ගොඩක් එවුන් කියන්නේ ඌ හොරා උනත් මම කතා කල කැටි කැතයි කියලා මගේ රු 20000 කෙලියා ලගදි එකෙක් ඌ පව් නිසා උගේ පැත්ත ගන්න නිසා හැමෝම මම කිසිම තැනක දමෙම් නැහැ

    CEO neme ban Bank managerගැන වෙන්න ඕන උබ ඔය පටලගෙන කියන්නේ? ඒකයි මේ අනික් උන් හිනාවෙන්නේ.
    බැංකු ශාකාවේ එකෙක් ගැන නමේ මම කිවේ බැංකුවේ CEO ට කිව්වේ. තවත් පැහැදිලි කරනවා නම් director කෙනක් ට කිව්වේ.
    ------ Post added on May 17, 2024 at 9:11 PM
     
    Last edited:

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    7,267
    13,109
    113
    Somewhere in this world
    උබ කියනකන් හිටියේ
    කවුරුවත් කිව්වේ නැහැනේ
    Thanks අනේ කිව්වට
    උබ කියන නිසා බෙහෙත් ගන්නම් :lol:
    Koka karath ubatane ponnayo ithn mata mko 😁😁😁

    මම ගියේ අලුතින් Account Open කරන්න උන් දන්නේ නැහැනේ මගේ අදායම ඉතින් එහෙම සලකන එක වැරදි
    මම හැබැයි එදා වැඩේ කරගත්තා බැංකුවේ CEO ට කියලා මට කෙල්වොත් මම CEO ට කියනවා ඕනේ තැනක
    මම එක්ක එක බැංකුවක CEO කෙනක් මාරම ෆිට් තව ඔය වගේම කෙස් නිසා තව CEO 4 දෙනෙක් හම්බුණා ඒවා නම් බැංකු නොවේ වෙනත් ආයතන , එයාල මාරම ෆිට් අනික ඔය සේවකයෝ වගේ නැහැ CEO ලා මාරම සරල මිනිස්සු
    CEO 😫
    ------ Post added on May 17, 2024 at 9:17 PM
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    6,583
    10,514
    113
    බැංකු ශාකාවේ එකෙක් ගැන නමේ මම කිවේ බැංකුවේ CEO ට කිව්වේ. තවත් පැහැදිලි කරනවා නම් director කෙනක් ට කිව්වේ.
    ------ Post added on May 17, 2024 at 9:11 PM
    Cracks Me Up Steve Harvey GIF by ABC Network
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,117
    8,621
    113
    35
    Anuradhapura
    lktips.com
    බැංකු ශාකාවේ කෙනක් නමේ යකෝ මට හිටපු ඇමති කෙනක් දුන්නා අදාළ කොම්පැනි එකේ CEO / Managing Director ගේ Phone එකේ අංකය ඒ අංකයට කතා කරලා මම වැඩේ කර ගත්තේ. උබලා හිනා වෙන්නේ මම වගේ ගොඩයෙක් එක්ක කතා කරයි කියලා නේද එහෙම අය ?
     

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    390
    312
    63
    මොනවද බන් මේ විහිලුවට කියන දේවලුත් උබ සීරියස් අරගෙන දගලන්නෙ? විහිලුවක් දෙකක් කරල හිනාවෙලා ආතල් එකේ හිටපන්කො.
    උබ නිකන් හැසිරෙන්නෙ මුලු ලෝකෙම ප්‍රශ්න ඔලුවට දාගෙන වගේනෙ. උබේ මේ කතා වලින් මටනම් තේරෙන්නෙ උබ කිසිම යාලුවෙක් සමාජ ආශ්‍රයක් නැති ගෙදරටම වෙලා ඉන්න එකෙක් කියල.
    ඒක එහෙමනම් ඔය ඇටිටියුඩ් හදාගනින් පුතේ දැන්ම. නැත්නම් උබ කසාදයක් එහෙම කඅරගත්ත කාලෙක් පට්ට කට්ටක් කන්න වෙයි.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    14,499
    4,548
    113
    මොනවද බන් මේ විහිලුවට කියන දේවලුත් උබ සීරියස් අරගෙන දගලන්නෙ? විහිලුවක් දෙකක් කරල හිනාවෙලා ආතල් එකේ හිටපන්කො.
    උබ නිකන් හැසිරෙන්නෙ මුලු ලෝකෙම ප්‍රශ්න ඔලුවට දාගෙන වගේනෙ. උබේ මේ කතා වලින් මටනම් තේරෙන්නෙ උබ කිසිම යාලුවෙක් සමාජ ආශ්‍රයක් නැති ගෙදරටම වෙලා ඉන්න එකෙක් කියල.
    ඒක එහෙමනම් ඔය ඇටිටියුඩ් හදාගනින් පුතේ දැන්ම. නැත්නම් උබ කසාදයක් එහෙම කඅරගත්ත කාලෙක් පට්ට කට්ටක් කන්න වෙයි.
    muta kiyala wadak na bn kocchara kiwwath ochchara thama :rofl:
     
    • Sad
    Reactions: Any.key

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    6,547
    9,889
    113
    මටනම් ගොඩක් අය කියලා තියෙන්නේ මගේ කටහඩ හොදයි කියලා පොඩි නිසා ඔහොම අනුන්ට හිනා වෙන්න එපා මොනවා හරි ලෙඩක් හැදිලා කතා කරන්න බැරි වෙලාම යයි
    පවු ඉතිං ඌ මොනා කරන්නද උපතෙන් ආව ඒවනෙ

    මේක දැක්කෙ නෑ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,117
    8,621
    113
    35
    Anuradhapura
    lktips.com
    මම යනවා අය මේ thread එකට Reply කරන්නේ නැහැ මම
    නැති වුන සල්ලි වලට වඩා හිත රිදුනා මගේ , මම හොරුන්ට බැන්න වැරදි , බැංකුවෙන් මට කරන වැඩ මට පිස්සු නිසා කියලා උබලා කියන්නේ ,අය ටික කාලයක් යනකම් මේකට එන්නේ නැහැ එපාම වුනා එපා කියන්නේ එපාම වුනා එළකිරි එකනම් මට ,
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,408
    1,374
    113
    මම යනවා අය මේ thread එකට Reply කරන්නේ නැහැ මම
    නැති වුන සල්ලි වලට වඩා හිත රිදුනා මගේ , මම හොරුන්ට බැන්න වැරදි , බැංකුවෙන් මට කරන වැඩ මට පිස්සු නිසා කියලා උබලා කියන්නේ ,අය ටික කාලයක් යනකම් මේකට එන්නේ නැහැ එපාම වුනා එපා කියන්නේ එපාම වුනා එළකිරි එකනම් මට ,
    ළමයා , ඔයා කඩාවැටෙන්න එපා. මම රිප්ලයි දාන්නෙත් අඩුවෙන්න් ,

    උබ හැදෙනවා නම් මේ දේවල් කරපන්.

    1) හැම මගුලම මේකේ දාන්න එපා , පබ්ලික් ෆෝරම් එකක , දුක කියවන්න යන්න එපා , එහෙම අවස්ථා තනිව විද දරාගන්න

    2) බිස්නස් , බිස්නස් විදියට කරන්න , එකට මනුස්සකම එකතු කරන්න පුළුවන් අවස්ථා වල , ඇත්තටම ඕන කෙනෙක්ට , නැත්තම් උබට අරින්න බලන්නේ .

    3) බුදුන් වදින්න , සන්සුන් වෙන්න , බුද්දිමත් වෙන්න . ඕනෑම ප්‍රශ්නයකට කලබල වෙන්න එපා , බුද්දියෙන් උත්තර දෙන්න , කාලය ගන්න .

    4) ඔයාගේ බොලද ගතිය හෙමින් අඩුකරගන්න බලන්න. විශේෂයෙන් මේ මගුල් ට්‍රේඅඩ් දැමිල්ල නතර කරපන්. දුක , අදෝනා දාන්න එපා , තනිව විදදරාගන්න .
    5) අම්මව එක්කන් සතියකට , දෙකකට සැරයක් වත් ගමනක් බිමනක් යන්න , හොටලෙකට කෑමකට වගේ , මව් පියන්ට ඉන්න කාලේ උපරිම දේ ලබාදෙන්න . ඔයාට මේවාට කාලය වෙන් කලාම ඔව්ව්වා හිතන්න වෙලාවක් නැති වෙනවා .

    6) බිස්නස් එක ජීවිතය කරගන්න එපා , ජිවිතයේ එක කොටසක් . ප්‍රශ්න ඇගට ගන්න එපා . ගණන් ගන්න එපා . ඕනෑම දෙයකට මේ ලෝකේ විසදුමක් , විසදන්න විදියක් තියෙනවා .

    උබ හැදෙනවා නම් මේ ටික කරලා ,දුක ගැන post දන්නා එපා , උබේ පොස්ට් එකක් මේ ටික කියවලා ආයි වැටෙනවා නම්

    උබ ආයි ජිවිතේට හදන්න බැරි එකෙක් , හැමදාම මිනිස්සුන්ට විහිළුවක් වෙන්න ඕන , හැමදාම මානසික පීඩනය ඔයාට ඕන , දුක ටයි ඔයා ආස කියලා හිතාගන්න .

    එහෙනම් ජය වේවා !

    බුදුසරණයි , දෙවිපිහිටයි
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    9,632
    10,290
    113
    මගේ ඒවා හොයා හොයා මට එක එක ඒවා කිය කියා වලපෙනෙන් උබ මොකද මොකක් ද උබට මම එක්ක තියෙන අමාරුව ? එක එක ප්‍රශ්න වලින් මට ගහන්නේ නැතුව කෙලින් කියපන් මොකක් ද මම එක්ක තියෙන ප්‍රශ්නේ උබට ?

    මම අනුරාධපුරේ බැංකුවේ එකෙක් :frown:

    ඔහොම ගොත ගගහ බනිනවට වඩා නම් නොන්ජල් විදිහට කන පාත් කරන ඉන්න එකත් හොඳයි බං :baffled:
     
    • Sad
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    9,561
    12,098
    113
    මම අනුරාධපුරේ බැංකුවේ එකෙක් :frown:

    ඔහොම ගොත ගගහ බනිනවට වඩා නම් නොන්ජල් විදිහට කන පාත් කරන ඉන්න එකත් හොඳයි බං :baffled:
    වැඩ නැද්ද බන් ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,117
    8,621
    113
    35
    Anuradhapura
    lktips.com
    මම අනුරාධපුරේ බැංකුවේ එකෙක් :frown:
    ජෝක් එකටද කිව්වේ ? නැත්තම් ඇත්ත ද ?
    ඔහොම ගොත ගගහ බනිනවට වඩා නම් නොන්ජල් විදිහට කන පාත් කරන ඉන්න එකත් හොඳයි බං :baffled:
    එකා හොරෙක් රු 6000 කාපු එකෙක් , එකා මට මුලින් ම බැන්නේ මගේ සල්ලි කාලා
    ලගදි 20000 කෙලියා එකෙක් මම කොහෙවත් දැම්මේ නැහැ මොකද හොරු ගැන කියනකොට මිනිස්සු බනිනවා මිනිස්සු ගන්නේ හොරා ගේ පැත්ත
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,117
    8,621
    113
    35
    Anuradhapura
    lktips.com
    Ado uba CEO contact kare khmda bn @Nadun26
    එකතරා පක්ෂයක කෙනක් දුන්නේ E-Mail එකයි Phone No දුන්නා මුලින් E-mail කරා Reply නෑ Call කරන්න බයයි Whatsapp කරා මට කිව්වා ගමන් කළා මාර සන්තෝසයක් ආවා මට ඒ සර් ගේ හැසිරීම ගැන හිතුවේ බනිවි කියලා බන් එත් එහෙම කරේ නැහැ හරිම හොදයි.
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,438
    1,445
    113
    ජෝක් එකටද කිව්වේ ? නැත්තම් ඇත්ත ද ?

    එකා හොරෙක් රු 6000 කාපු එකෙක් , එකා මට මුලින් ම බැන්නේ මගේ සල්ලි කාලා
    ලගදි 20000 කෙලියා එකෙක් මම කොහෙවත් දැම්මේ නැහැ මොකද හොරු ගැන කියනකොට මිනිස්සු බනිනවා මිනිස්සු ගන්නේ හොරා ගේ පැත්ත
    යකෝ ඌ ඒ කරන්නෙ විහිලුවක් කියලවත් තේරුම් ගන්න ඔය තරම් අමාරුද බන්? උබටනම් අනේමන්ද මොකක් හරි ලොකු ඔලුවෙ අමාරුවක් තියන පාටයි. පොඩ්ඩක් Counselling කරල බලපන්. 😐😐
     
    • Haha
    Reactions: Edward Kenway

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,117
    8,621
    113
    35
    Anuradhapura
    lktips.com
    උබටනම් අනේමන්ද මොකක් හරි ලොකු ඔලුවෙ අමාරුවක් තියන පාටයි. පොඩ්ඩක් Counselling කරල බලපන්. 😐😐
    :lol: මම ඌව බයිට් කරන්න ඇහුවේ උබට එකවත් තෙරෙනේ නැද්ද උබනම් මහා ගොනෙක්
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,438
    1,445
    113
    :lol: මම ඌව බයිට් කරන්න ඇහුවේ උබට එකවත් තෙරෙනේ නැද්ද උබනම් මහා ගොනෙක්
    පවු කියල යකෝ උබට හොදක් කරන්න හැදුවෙ. බලන් යනකොට අර එකෙක් කිව්ව වගේ උබ හෙන කැරියෙක්ද කොහෙද මෙතන බබා වගේ හිටියට.