මේ මොකෝ..!

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
මොකද් ද බන් මේ!! :oo:
ස්විමින් එක්ස-සයිස් එකක් ද? :confused:
දතා යන්තම් හරි පීනනවා! ;)
අර මැද්දේ සුදු තොප්පිය දාලා ඉන්නේ! එයා, ගිලෙනව ද බන්!!! :confused:

ccea3b1eaef657cacb9836b7b43bac32.gif

බලපන්කෝ කිරියේ ඉදලත් මේක මට මිස් වුනානේ... :frown: :frown: :frown:
කොච්චර සරල ද කිව්වොත් හිනාවේලා ඉල ඇදෙනවා ඕයි! :lol: :lol: :lol:
 
Last edited:

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    පට්ට වැඩ ගොඩක ඉන්න වෙලාවක දැක්කේ බන්... තැන්ක්ස් ෂෙයාර් කරාට... මුඩ් එක වෙනස් වුණා... මේක දිහා බලන් ඉන්නකොට එපා පැත්තේ එක මගේ මුන් දිහා බලන් ඉන්නවා :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,553
    9,282
    113
    මැද්දේ තොප්පිය දාගෙන ඉන්න පිස්සු උකන්නා ඔටෝ චූන් වෙලා නටනවද
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0

    :lol:

    :P

    පට්ට වැඩ ගොඩක ඉන්න වෙලාවක දැක්කේ බන්... තැන්ක්ස් ෂෙයාර් කරාට... මුඩ් එක වෙනස් වුණා... මේක දිහා බලන් ඉන්නකොට එපා පැත්තේ එක මගේ මුන් දිහා බලන් ඉන්නවා :lol::lol::lol::lol::lol::lol::lol:

    :lol: :lol: :lol: මට මේක දකින වාරයක් පාසා හිනායනවා බන් :sorry:

    :P

    මැද්දේ තොප්පිය දාගෙන ඉන්න පිස්සු උකන්නා ඔටෝ චූන් වෙලා නටනවද

    :shocked: :yes:

    :shocked: :eek: :yes: :P

    ammo mea mokakda machoooooo

    ;)

    :P
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මොකද් ද බන් මේ!! :oo:
    ස්විමින් එක්ස-සයිස් එකක් ද? :confused:
    දතා යන්තම් හරි පීනනවා! ;)
    අර මැද්දේ සුදු තොප්පිය දාලා ඉන්නේ! එයා, ගිලෙනව ද බන්!!! :confused:

    ccea3b1eaef657cacb9836b7b43bac32.gif

    බලපන්කෝ කිරියේ ඉදලත් මේක මට මිස් වුනානේ... :frown: :frown: :frown:
    කොච්චර සරල ද කිව්වොත් හිනාවේලා ඉල ඇදෙනවා ඕයි! :lol: :lol: :lol:

    එයා දැන් ගිලිලා ඉවරයි මචන්