මේ මොන කෝලමක්ද ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ මොන කෝලමක්ද ?

    මේ මොන කෝලමක්ද ?

    මට ඒත්තු ගැන්වූයේ කුමන හේතුවකට හෝ මා ජන්ම ලාභය ලැබූ මේ හෙළ රන් දෙරණේ පවතින උතුම්ම වස්තුව වන්නේ, අප අවුරුදු 2600ක් තිස්සේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ රැුකගත් නිර්මල බුදුදහම ම බවයි. වර්තමානයේ බුද්ධියට මුල් තැන දෙන බහුතර ලෝකවාසී ජනතාවගේ අවධානය යොමු වී ඇති මේ නිර්මල දහම ම තමා අපට ලොවට දිය හැකි උතුම් ම දායාදය වන්නේත්. ඒ දායදය රුවනක් සේ රැුකගෙන ලෝකයට දහම් කිරණ පතුරුවාලිය යුතු බව මා දුටු හත් වන සිහිනයේ හරයයි.
    මගේ සිහිනය ඔබට දකින්නට ද ඉඩ හරිමි.


    අභාවප්‍රාප්ත කාලෝ ෆොන්සේකා මහතා විසින් තබන ලද සටහනකි


    :eek:

    මේක තේරුම් ගන්න බැරි තව අය ඉන්නවද ? :eek:

    හේතුවාදයේ අර්ථකතනය වෙනස් කරලද ?
    නැත්තං හේතුවාදයට මේක සාධනය කරන්න පුලුවන් අලුත් postulates ටිකක්වත් එකතු කරලද ?
    :eek:
    එහෙමත් නැත්තං මේක හේතුවාදීන් අලුතෙන් හොයාගත්තු Gödel sentence එකක් වගේ එකක්ද ? :eek:

    ඔලුව නිකං කැරකෙනව වගේ :eek:


    නිර්මල බුදු දහම කියන්නෙ මොකක්ද ? :eek:

    src:
    https://www.facebook.com/CarloFonseka/posts/2044870322291599
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    People seeking happiness blindly, but they fail ultimately.
    Buddhism is the way to real happiness.
    More you know Buddhism, more you live happily.
    Carlo knew it.
    I know it.
    Most don't know it.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    People seeking happiness blindly, but they fail ultimately.
    Buddhism is the way to real happiness.
    More you know Buddhism, more you live happily.
    Carlo knew it.
    I know it.
    Most don't know it.

    Random fluctuations of your English potency is a great example of impermanence...:(
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කස්ටිය මුලාවේ යන්න හදනව කියල හිතුන නිසා කියන්න හිතුනේ මේ ටික.
    ඇත්තටම ලංකාවේ බුද්ධ සාසනය මෙහෙයවන පිරිසට නිර්මල බුද්ධ දර්ශනය රැකගන්න ලැබුනද කියල ප්‍රශ්නයක් එනව.
    මොකද අවසාන ධර්ම සංගායනා දෙකම කරන්නේ බුරුමයේ.
    ඒ සංගායනා අවසානයේ සංශෝධනය කරපු ත්‍රිපිටකය තමයි අපි අද පාවිච්චි කරන්නේ. මේ ධර්ම සංගායනාවට රහතන් වහන්සේලා මුලිකත්වය ගත්තා කියවන.
    එක නෙවේ වැදගත් දේ,මන් අහල තියන විදිහට හයවෙනි සංගායනාවට පස්සේ බුරුමයෙන් ලංකාවට භික්ෂුන් වහන්සේලා වැඩම කරනවා ලංකවේ දේශනා පමණක් කරන බුද්ධ දර්ශනයක් තියෙන්නේ භාවනා ක්‍රම ගිලිහිලා ගිහින් ඒවා නැවත ඇති කරන්න කරන්න ඕනේ කියල( ප්‍රයෝගික බුද්ධ දර්ශනය ඇති කරන්න ). ඒ විදිහටයි කියනව බුරමයේ අනුග්‍රහයෙන් නිස්සරණ වනය වගේ භාවනා ආරාමයන් ලංකාවේ ඇති කරන්න පටන් ගත්තේ කියල.
    අනික් දේ තමයි සත්යෝදය පොත් පිංච කියවපු අය දන්නවා ඇති දැනට අවුරුදු 100 කට කලින් ලංකවේ බුදුදහම කියල ලංකාවේ අය කරපු දේවල් ගැන.
    ඉතින් ලංකාව ලෝකේ තියන නිර්මලම බුදු දහම රැක ගත්ත නම් උය කියන දේවල් සිද්ද වෙන්න විදිහක් නැ කොහොමටවත්.



    වැඩිපුර දේවල් ටිකක්
    ඇත්තටම ලංකාවේ බෞද්ධ කියල කියන අපි මේ සමාජේ බලපෑම් වලින් හැදුන බොරු කන්නාඩි ටිකක් දාගෙන ලෝකෙටම කැ ගහ ගහ ඉන්නවා මිසක් ඇත්ත හොයන්න අඩුම තරමේ කන්නාඩි ටික ගලවල පියවි ඇස දෙකෙන් ලෝකය බලන්න මේ වටිනා දර්ශනය දකින්න හිතුවේ නැති එක තමයි තම තමන්ගේ පරිහානියට හේතු වෙලා තියෙන්නේ කියල මට හිතෙන්නේ.
    ඇත්තටම කියනව නම් සොබාදහමේ නිතිය බුදු රජාණන් වහන්සේ තේරුම ගත්ත ආකාරයට අපිට තේරෙන විදිහට දේශනා කරා. ඉතින් බුදු දහම නැති වුන කියල සොබාදහමේ නිතිය නැති වෙලා යනවද.සොබාදහමේ නිතිය හොයන තව පුත්ගලයෙක් ඇවිල්ල එක අවබෝධ කරගෙන නැවත සමාජය එක්ක බෙදා ගනී.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    I have met Prof Carlo in person. He is a humble person. A walking encyclopedia.
    But what I feel now is, after passing away, he might be experiencing the truth. The life after death and rebirth etc.
    When we have all the powers in science, we should find away to monitor life after death too. I don't think is is experimented in proper manner.