මේ ලෙඩාව පෙන්නන්න හොදම දොස්තරල කව්ද ? ලොකු &#3

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මේ ලෙඩාව පෙන්නන්න හොදම දොස්තරල කව්ද ? ලොකු &#3

    .............................................................................................................................................................................................................................
    මචං ලොකු උදව්වක් ඕනේ..
    මං දන්න කෙනෙක්ට හදිස්සියෙ කතා කරගන්න බැරි උනා..
    අව්රුදු 56ක් විතර ඇති..
    hospital එකෙන් කිව්වෙ අන්ෂබගෙට එන්න ඇවිත් කියල..
    තව ඔලුවේ නහරේක ලේ කැටියක් හිර වෙච්ච කතාවකුත් කියනව hospital එකෙන්..
    heart එකේ case එකක්ද කියලත් උන්ට සුරේ නෑලු..
    දන්න කෙනෙක් කියපන් මට මේ ලෙඩාව පෙන්නන්න ඕනේ මොන වගේ specialist කෙනෙක්ටද කියල..
    ඒ වගේම හොදම දොස්තරල කව්ද කියලත් පොඩ්ඩක් කියපන්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔකට පෙන්නඩ කියල දෙයක් නැ...ලේ කැට්යක් හිරවෙලා නම් මූලික ප්‍රතිකාර දීල ඇති...ඒක නිසා වයසත් හොද නිසා ඕක තාවකාලික තත්වයෙක් වෙයි බොහෝ විට... මොලේ සයිල මැරිල ඇති කථනයට සම්බන්ධ..ඒත් සතියක් දෙකක් යද්දි ඒ ආශිත වෙනත් සයිල වලින් පරන කාර්යය කරන්ඩ පටන් ගන්නව...ඔය බෝධි පුජාවක් වගේ කරල සෙත් පතනවනම් වඩා හොද වෙයි.. :):)
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔකට පෙන්නඩ කියල දෙයක් නැ...ලේ කැට්යක් හිරවෙලා නම් මූලික ප්‍රතිකාර දීල ඇති...ඒක නිසා වයසත් හොද නිසා ඕක තාවකාලික තත්වයෙක් වෙයි බොහෝ විට... මොලෝ සයිල මැරිල ඇති කථනයට සම්බන්ධ..ඒත් ටික දවසක් ස්තියක් දෙකක් යද්දි ඒ ආශිත වෙනත් සයිල වලින් පරන කාර්යය කරන්ඩ පටන් ගන්නව...ඔය බෝධි පුජාවක් වගේ කරල සෙත් පතනවනම් වඩා හොද වෙයි.. :):)

    මොලෙන් සීයට කීයක් මැරිලද දන්නෑ මන් දන්න කෙනෙක් 45% මැරිලා ආපහ් අව්රැද් 2කින් ඇවිද්න්න තමාගේ වැඩ කරගන්න පුළුවන් උනා තව කෙනෙක් හාට් කේස් ඇවිල්ලා මලා පුතී
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මොලෙන් සීයට කීයක් මැරිලද දන්නෑ මන් දන්න කෙනෙක් 45% මැරිලා ආපහ් අව්රැද් 2කින් ඇවිද්න්න තමාගේ වැඩ කරගන්න පුළුවන් උනා තව කෙනෙක් හාට් කේස් ඇවිල්ලා මලා පුතී

    මොලේ ප්‍රශ්නයක් නම් ඉක්මනට හරි යයි කියල හිතනව...හාට් ප්‍රශ්නයක් නම් ඉතින් නිතර ඇස්පීන් වගේ දෙයක් අරගන්ඩ වෙනව එතකොට ඇදන් යන්ඩ පුලුවන්...
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්

    මොලෙන් සීයට කීයක් මැරිලද දන්නෑ මන් දන්න කෙනෙක් 45% මැරිලා ආපහ් අව්රැද් 2කින් ඇවිද්න්න තමාගේ වැඩ කරගන්න පුළුවන් උනා තව කෙනෙක් හාට් කේස් ඇවිල්ලා මලා පුතී


    එහෙම කියන්න බෑ බන් උබ කියන එකාගේ මොලේ මොන කොටස්ද දැන් නෑ නේ damage උනේ , මොලේ damages වලට අපිට පිටින් බෙහෙත් කරන්න බෑ recover වෙන්න අපේ මොලේම තම ඒක කරගන්න ඕන , recover වෙන්න තියෙන possibility එක ගොඩක් සාදක නිසා වෙනස් වෙනවා ,
    1, type of brain damage
    2, Genetic potential
    3. nutrition
    4. other diseases
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    Brain+Areas+Involved+in+Language+Processing.jpg


    මෙන්න මේ හරියේ නියුරෝන වලට damage වෙලා ඇත්තේ ,