මේ වයිබ් එක කොහොමද ? Ladavinia 😍

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පැසිව් ඉන්කම් එකක් හදාගෙන මලක් ගහං සින්දුවක් කියං මේ වගේ ආතල් එකේ ඉන්න තිබ්බ නං මරු නේ බං ජීවිතේ ඉතිරි කාලෙ
    :sorry:
    මේ ලකේ පංකාවෙ සෑහෙන ස්ට්‍රෙස් වෙලා ඉන්නේ .... 😅







     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    මේ ලකේ පංකාවෙ සෑහෙන ස්ට්‍රෙස් වෙලා ඉන්නේ .... 😅
    පොඩ්ඩක් ඉවසලා ඉඳපන් බල්ලෝ අනුර අයියා රට හදන කම්
    මිනිහා මැරිච්ච ගෑනි වගේ අඬන්න එපා🤮🤮
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,479
    3,047
    113
    පලවෙනි එක ඊයෙ ඉදන්. අහනවා පට්ට 🥰

    මේ film එකෙත් same vibe එක තියෙනවා time of gypsies,

    A4C7C749-CBDD-4303-A6BF-AFCD17BC70BA.jpeg
     
    Last edited:
    • Love
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ language එක මොකක්ද දන්නෑ
    නෙහ් Armenian ද ? 🤔
    පලවෙනි එක නං ෆ්‍රෙන්ච්.. අනිත් ඒව නං armenian , persian මික්ස් වගේ

    පලවෙනි එක ඊයෙ ඉදන්. අහනවා පට්ට 🥰

    මේ film එකෙත් same vibe එක තියෙනවා time of gypsies,

    View attachment 240817

    සුපිරී... බලන්න ඕන :love2: romanian gypsy කල්චර් එකත් මරු..
    ------ Post added on Nov 6, 2024 at 12:30 AM
     
    • Like
    Reactions: kinkon