පැසිව් ඉන්කම් එකක් හදාගෙන මලක් ගහං සින්දුවක් කියං මේ වගේ ආතල් එකේ ඉන්න තිබ්බ නං මරු නේ බං ජීවිතේ ඉතිරි කාලෙ
මේ ලකේ පංකාවෙ සෑහෙන ස්ට්‍රෙස් වෙලා ඉන්නේ .... 
Last edited:
පොඩ්ඩක් ඉවසලා ඉඳපන් බල්ලෝ අනුර අයියා රට හදන කම්මේ ලකේ පංකාවෙ සෑහෙන ස්ට්‍රෙස් වෙලා ඉන්නේ ....![]()
මේ language එක මොකක්ද දන්නෑ
නෙහ් Armenian ද ?![]()
පලවෙනි එක නං ෆ්‍රෙන්ච්.. අනිත් ඒව නං armenian , persian මික්ස් වගේමේ language එක මොකක්ද දන්නෑ
නෙහ් Armenian ද ?![]()
පලවෙනි එක ඊයෙ ඉදන්. අහනවා පට්ට
මේ film එකෙත් same vibe එක තියෙනවා time of gypsies,
View attachment 240817