මේ වැස්ස දවස් වල වයිපර්

Tikiril

Well-known member
  • May 14, 2021
    508
    937
    93
    1695206659329.png
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    යකෝ මගෙත් වයිපර් කෙල උන සදුදා ගෙදර එන ගමන්. හෙන ගේමක් දීල කව්රුවත් හප්පලා මරන්නේ නැතුව ගරාජ් එකකට දැම්ම හදන්න.
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    යකෝ මගෙත් වයිපර් කෙල උන සදුදා ගෙදර එන ගමන්. හෙන ගේමක් දීල කව්රුවත් හප්පලා මරන්නේ නැතුව ගරාජ් එකකට දැම්ම හදන්න.

    anna ee wage hadissiye kadichcha weleta karana dewal tama ban maath ahuwe.:yes::yes:. koheda meke inna unta sinhalen daana thread therenneth naane... :rofl::rofl: technician kenekta pennannalu... :lol::lol: ethanata yanna hari podi trick ekak thiyenna epai wassa weleta... :dull::dull:
     
    • Haha
    Reactions: Mugen

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    මේ වැස්ස දවස් වල උදේට එලියට බහිද්දී වයිපර් වැඩ කරන්නේ නෑ කියලා දැන ගත්තාම රෙපෙයාර් කරන තැනකට ගිහින් රෙපයාර් කර ගන්නකන් මොනාද ඇප්ලයි කරපු ට්‍රික්ස්?

    අනික් අයටත් දැන ගන්න කියන්න බලන්න...:rolleyes: :yes:

    01. යාලුවෙක් කිව්වා දුන්කොල කෑල්ලක් පොඩ්ඩක් පොඩි කරලා වීදුරුවේ අතුල්ලන්න කියලා...
    02. conditioner ටිකක් වීදුරුවේ ගෑවමත් වතුර හිටින ගතිය අඩු වෙනවා කිවා..

    උබලා කරලා බලපු එව්වා මොනාද මේ වගේ වෙලාවක?
    RainX
     
    • Like
    Reactions: allrights

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කන්ඩිශනර් දාන්නනං එපා... රෑට එහෙම අනාත වෙනව...

    රිලේ එක වෙන එකක් එක්ක මාරු කරල බලන්න...
     
    • Like
    Reactions: allrights

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    Oka newei patta waste yanakota mirrors wala wathira bindu randenawa, how to eliminate that?

    Eeya after work hena amaruwen gedara awe
    true bro
    rainx not match to sri lanka
    modern cars have heaters (benz)
    car shampoo wash karala thiyaganna eka thama visaduma

    film eka alawana ekath poddak ok
    wahale wage item eka not ok
    japanese item ekak thibuna wind eka harawala mirror ekata yawana
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    වැස්ස නිසා වයිපරේ එක්ක ජිකි ජිකියක් දාන සීන් එකක් වෙන්න ඇති කියලා හිතාගෙන ඇතුලට ආවේ :frown:
    මාත් :angry: :baffled: :no:
     
    • Like
    Reactions: allrights