මේ වෙබ් සයිට් එක විකුනනවා

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    මේ වෙබ් සයිට් එක විකුනනවා

    මචන්ලා මගේ යාලුවෙකුගේ පොඩි වෙබ් සයිට් එකක් තියෙනවා
    www.thehoteldirectory.info
    මිනිහා hobby එකට වගේ කලේ මේ වෙබ් එක
    ජොබ් එක නිසා මාස 4-5 කින් update කරලා නෑ
    ඌ ඒක නිසා ඒක විකුනන්න හදන්නේ

    හොදම පලවෙනි offer එකට සයිට් එක දෙනවා
    1. කැමතිනම් domain එක විතරක්
    2. කැමතිනම් domain + 240 post

    කැමති කෙනෙක් ගාන pm කරන්න

    Post 48 k ganna kenek kamathi wuna. Offer eka sadaranayi. Ithuru post tikath eyatama free denawa

    Domain ekatath kawuru hari hoda offer ekak denna balanna
     
    Last edited:

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    මේක විකුණගන්න වෙන්නේ නෑ බන් කැතයිනේ බන්
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    Alexa Rank 17,172,638
    ඒත් සයිට් එකේ තියෙනවා visitors
    216,714 කියලා.
    ඔච්චර visit තිබුන නං කොහොමද alexa rank එක ඔච්චරම පල්ලෙහා?
    අනික post 240 ක් තියෙනවා නං ඔච්චර rank බහින්න අමාරුයිනේ alexa එකේ.
     
    Last edited:

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    Alexa Rank 17,172,638
    ඒත් සයිට් එකේ තියෙනවා visitors
    216,714 කියලා.
    ඔච්චර visit තිබුන නං කොහොමද alexa rank එක ඔච්චරම පල්ලෙහා?
    අනික post 240 ක් තියෙනවා නං ඔච්චර rank බහින්න අමාරුයිනේ alexa එකේ.

    මන් දන්නා හැටියට පොර මුලදී සයිට් එක හොදට කළා ජොබ් එක නිසා මාස 4-5 කින් update කරලා නෑ
    වැඩේ අත ඇරලා වගේ ඉන්නේ
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    මන් දන්නා හැටියට පොර මුලදී සයිට් එක හොදට කළා ජොබ් එක නිසා මාස 4-5 කින් update කරලා නෑ
    වැඩේ අත ඇරලා වගේ ඉන්නේ
    ඕකට මචන් දවසකට විසිට් 10ක් වත් එන්නේ නෑ මට හිතෙන්නේ. එනවා නං alexa rank එක ඔයිට වැඩි වෙනවා. මුලින් උනත් හොඳට කරා නං බන් search වලින් යම් visit ප්‍රමාණයක් එන්න ඕනේ නේද post 240 කට. copy paste post වගේ සීන් එකක් නිසා google search වෙන් නෑ වගේ සීන් එකක්ද දන්නේ නෑ. එක නිසා domain එක විතරයි වටින්නේ මට නං හිතෙන්නේ. post ටික හොඳයි, template testing කරන කෙනෙක්ට ගන්නවා නං.
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    ඕකට මචන් දවසකට විසිට් 10ක් වත් එන්නේ නෑ මට හිතෙන්නේ. එනවා නං alexa rank එක ඔයිට වැඩි වෙනවා. මුලින් උනත් හොඳට කරා නං බන් search වලින් යම් visit ප්‍රමාණයක් එන්න ඕනේ නේද post 240 කට. copy paste post වගේ සීන් එකක් නිසා google search වෙන් නෑ වගේ සීන් එකක්ද දන්නේ නෑ. එක නිසා domain එක විතරයි වටින්නේ මට නං හිතෙන්නේ. post ටික හොඳයි, template testing කරන කෙනෙක්ට ගන්නවා නං.

    රෑන්ක් අඩු වුනු හේතුව නම් මම දන්නේ නැහැ මචංලා
    එත් පොර ඔය ෆොටෝ තියෙන සමහර පිටරටවල හොටෙල් වලට personally email යවලා ෆොටෝ ගෙන්න ගත්ත කියලා මට කියල තියෙනවා
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    රෑන්ක් අඩු වුනු හේතුව නම් මම දන්නේ නැහැ මචංලා
    එත් පොර ඔය ෆොටෝ තියෙන සමහර පිටරටවල හොටෙල් වලට personally email යවලා ෆොටෝ ගෙන්න ගත්ත කියලා මට කියල තියෙනවා
    ok machan.
    bump
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මන් දන්නා හැටියට පොර මුලදී සයිට් එක හොදට කළා ජොබ් එක නිසා මාස 4-5 කින් update කරලා නෑ
    වැඩේ අත ඇරලා වගේ ඉන්නේ
    බොරු කියන්න එප බන්. මේ ලගදි හදපු හොටෙල් එකකුත් තියෙනව. ඒකෙ ෆොටෝස් ගන්න පුලුවන් උනෙත් මාස දෙකකට උඩදි. සයිට් එක උබේ නේ.. :D:yes:
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    බොරු කියන්න එප බන්. මේ ලගදි හදපු හොටෙල් එකකුත් තියෙනව. ඒකෙ ෆොටෝස් ගන්න පුලුවන් උනෙත් මාස දෙකකට උඩදි. සයිට් එක උබේ නේ.. :D:yes:

    සයිට් එක මගේ නෙවෙයි
    මගේ යාලුවා එළකිරි එකේ නැති නිසයි මම මේකේ දැම්මේ
    යාලුවා domain එක අරගෙන තිබුනේ ලංකාවේ කෙනෙක්ගෙන්
    domain එක transfer කරනකොට තේරෙයි සයිට් එක ඇත්තටම මගේ එකක් නෙවේ කියලා