මේ Dongle එක හොඳයිද බන්?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ Dongle එක හොඳයිද බන්?

    Dialog එකෙන් මේ Dongle එක ගන්න කියල බැලුවේ බන්. මට 4G, Wifi ඕනේ නෑ. 3G Speed හොඳට තිබ්බම ඇති. ඒ නිසා මේක අවුලක් නැද්ද බන් මේ ගානට?

    aeb7eh.jpg



    දන්න අය පොඩි උපදෙසක් දෙන්න. නැත්නම් BUMP එකක්වත් දාගෙන යන්න මචන්. :)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඕක හොදයි මචං, පට්ට speed :cool: torrent එහෙම 2mb/s වගේ එනවා මන් නම් ගත්තේ 1500 ට ;)
     
    Nov 24, 2014
    789
    64
    0
    ජනාදිපතිතුමාගේ සහ ආර්යාවගේ ආනුබාවයෙන් ඔබට ත්රීජී සිග්නල් ලැබේවා.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕක හොදයි මචං, පට්ට speed :cool: torrent එහෙම 2mb/s වගේ එනවා මන් නම් ගත්තේ 1500 ට ;)

    ස්පීඩ් එකට ඩොන්ගල් එක පමනක් නොවෙයි බලපාන්නෙ, ටවර් එකට තමන් ඉන්න තැන ඉදල කොච්චර දුරද ඒකට කීදෙනෙක් කොනෙක්ට් වෙලා ඉන්නවද වගේ දේවලුත් බලපානව...
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    අවුලක් නැතුව ඇති බං.. අනික උඹට ඕක මහ ගානක්යෑ.. :(