මේ LAPTOP එක හොඳයි ද බලන්න මචන්ලා

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,302
    1,337
    113
    Okema i5 eka mama gaththa masa 2 kata withara kalin
    Hard eka poddak aul wage.
    (Hard light eka on welama thiyanawa ethakota lap eka struck wenawa)
    Lap eka hoda ne kiyala nemei kiyanne poddak balala ganin. :)
    epsi da bun ekath ? :baffled:
    paduwak nam naa wage eth uba kiyapan 8GB karala e ganata denna kiyala
    ahala balannam bun sure nam na :no:
    Epsi warranty is excellent. Superb customer service.
    thanks machan :D
     
    ow neda bun

    eka thamai baluwe machan :D


    Intel Core i7-4200U machan


    epsi warranty honda nadda bun ? :baffled:

    ow bun matath asus gana loku trust ekak tiyanawa me wenakam mage 1st pc ekath asus hondata use kala machan me model ekamada umbath gatthe ?


    මේකම තමා බන් මමත් ගත්තේ. තවම කිසි අවුලක් නෑ.. එළකිරි වගේ වැඩ. දවසෙන් පැය 18ක් වත් මේක ඔන් වෙලා තියෙන්නේ. කිසිම අවුලක් තවම නම් ආවෛ් නෑ. HP, Toshiba, Dell වගේ නෙවෙයි බන් එළම බ්‍රෑන්ඩ් එකක් තමයි ASUS. කොලිටිය අතින් නම් උපරිමයි. :love::love::love::love::love:
     
    • Like
    Reactions: intel_inside

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,302
    1,337
    113
    මේකම තමා බන් මමත් ගත්තේ. තවම කිසි අවුලක් නෑ.. එළකිරි වගේ වැඩ. දවසෙන් පැය 18ක් වත් මේක ඔන් වෙලා තියෙන්නේ. කිසිම අවුලක් තවම නම් ආවෛ් නෑ. HP, Toshiba, Dell වගේ නෙවෙයි බන් එළම බ්‍රෑන්ඩ් එකක් තමයි ASUS. කොලිටිය අතින් නම් උපරිමයි. :love::love::love::love::love:
    thankyou machoo :D
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ගනින් බන් ඕක. ආයේ අහන්නත් දෙයක්ද ? මම දැන් මාස 6 ක ඉදලා පාවිච්චි කරනවා. මම මෙච්චර කාලෙකට අරන් තියෙන්නේ ASUS ලැප් විතරයි. අන්තිමට ගත්ත එක අවුරුදු 5ක් පාවිච්චි කලා. අන්තිමට මම ඒකේ වින්ඩෝස් 8 පවා යූස් කලා. තවමත් ඒක ගින්දර වගේ වැඩ. මම නම් ගත්තේ යුනිටියෙන්. මගේ එක නම් 86,000 වගේ තමයි උනේ. අරගෙන මම ඒකට තව 4ගිගා රැම් එකක් ගැහුවා. ගින්දර වගේ වැඩ. අහන්න දෙයක් නෑ සුපිරි භාණ්ඩේ. මගේ යාළුවෙකුට ASUS ගන්න කියලා දැන් උෟ ගන්න ගන්න හැම මගුලම ගන්නේ ASUS.

    ආයෙත් කියන්නේ ලැප් නම් ASUS තමයි.

    sirawatama Asus nam ela///man nam toshiba use karanne.eth Asus lapth man recomman karanawa ona ekekta. toshiba tikak barai.eka thamai aula
     

    Jupiter

    Junior member
  • Nov 19, 2008
    552
    22
    18
    මමත් ගත්තා ඔය ලැප් එක​. අවුලක් නෙ දැනට​. ඔක්කොමත් එක්ක 1.30ක් උනා ඔරිජිනල් ඕ ස් එකත් එක්ක​. 6GB රැම්.
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔව් මචෝ ඕක ෆට්ට ලැප. ගනින් අයේ අහන්න දෙයක් නැ, ram එක 8GB කරලා ගනින් මචෝ. මගේ යාලුවෙක් ගාවත් තියෙනවා. ඔකේ ice cooling technology කියල එකක් තියෙනවා heat වෙන එක අඩු කරන්න. ඕක singer එකේ 105 000 ක් වෙනවා, :) මන් ඊයේ unity plaza පැත්තේ ගියාම දැක්කා techzone එකේ උන් ගාව ඔකේ එක එක colors තිබ්බා purple, red,... හැබැයි ගන්නවා නම් genuine warranty දෙන තැනකින් ගනින් මචං. techzone නම් මන් recommend කරන්නේ නැ. laptop.lk නම් ලොවෙත් යන්න එපා කොල්ලෝ ලැප් එකක් ගන්න, unity එකේ tulip එකත් හොදයි barclays තාම ඉතින් ඊළගට තියෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: intel_inside

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ram එක අර කිවුවත් වගේ මදි බං ලැප් එකේ අනිත් ඒවත් එක්ක.. එක වදී කර ගන්න පුළුවන් නම් පට්ට...
    ඒ නැතත් ඕක එල... :yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ram එක අර කිවුවත් වගේ මදි බං ලැප් එකේ අනිත් ඒවත් එක්ක.. එක වැඩි කර ගන්න පුළුවන් නම් පට්ට...
    ඒ නැතත් ඕක එල... :yes: