මේ monitor එක හොදද මචන්ලා

මේ monitor එක හොදද මචන්ලා

LED monitor එකක් ගන්න බැලුවේ
ටකස් එකේ තියෙනවා Samsung එකක්
http://takas.lk/electronics-computers/computer-electronics-srilanka/monitors/samsung-s19f350h-led-monitor-18-5.html
මේක මේ ගානට පාඩුද. 0% ගෙවන්න ගන්නත් පුළුවන්
මේකේ HDMI නම් නැහැ . මේ ගානට ගන්න පුළුවන් මීට වැඩිය හොද modles
තියෙනවද
ටකස් එක අව්ලක් නැහැ නේ
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    විල්සන් මාමා ගොඩක් කාලෙකින් දැක්කේ.
    Samsung ටිකක් අවුල් කියල කියනව නේද දැන්
     
    විල්සන් මාමා ගොඩක් කාලෙකින් දැක්කේ.
    Samsung ටිකක් අවුල් කියල කියනව නේද දැන්
    ඔව් බන් වැඩිය එවෙන්නේ නැහැ දැන් . :(
    අපේ office එකේ නම් හුගක් තියෙනවා Samsung
    මට මේ ගෙදෙරට dual දාගන්න බන් බැලුවේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේක බලන්නකෝ ,
    https://docs.google.com/spreadsheets/d/1ZMGJc69uk2fVEFPKNu1UboxE3Wh5ftI9yUJuIbQzZi4/pubhtml#

    ඕකෙ මොනිටර් සෙක්ශන් එකට ගිහිල්ල
    AOC 20" IPS LED I2080SW 1440X900 (VGA) (3Y) 13500 In Stock Special offer !!!!!!!! 11,000/=**NEW ARRIVAL**
    ACER 19" EB192Q LED (3Y) 720P (VGA) 10500 In Stock Special offer !!!!
    ACER 20" V206HQL LED (3Y) 720P (VGA) 11500 Out of Stock Special offer !!!!

    ඔය වගේ ඒවත් තියෙනව, හොදද දන්නෑ , නිකන් දැම්මෙ :D

    12.5කට 18.5 එකක් පාඩු ඇති සමහර විට :nerd:
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    මේක වටිනවා මේ ගානට. AOC හොදයි. අනික IPS panel එකක්, res එකත් වැඩි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    AOC 20" IPS LED I2080SW 1440X900 (VGA) (3Y) 13500 In Stock Special offer !!!!!!!! 11,000/=**NEW ARRIVAL**

    මේක වටිනවා මේ ගානට. AOC හොදයි. අනික IPS panel එකක්, res එකත් වැඩි

    ඔය 3ම මම මැනුෆැක්චරගේ සයිට් එකේ බැලුව, මොකක හරි dvi පෝට් එකකුත් තිබ්බ , AOC වලනම් පට්ට කලර්ස්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක බලන්නකෝ ,
    https://docs.google.com/spreadsheets/d/1ZMGJc69uk2fVEFPKNu1UboxE3Wh5ftI9yUJuIbQzZi4/pubhtml#

    ඕකෙ මොනිටර් සෙක්ශන් එකට ගිහිල්ල
    AOC 20" IPS LED I2080SW 1440X900 (VGA) (3Y) 13500 In Stock Special offer !!!!!!!! 11,000/=**NEW ARRIVAL**
    ACER 19" EB192Q LED (3Y) 720P (VGA) 10500 In Stock Special offer !!!!
    ACER 20" V206HQL LED (3Y) 720P (VGA) 11500 Out of Stock Special offer !!!!

    ඔය වගේ ඒවත් තියෙනව, හොදද දන්නෑ , නිකන් දැම්මෙ :D

    12.5කට 18.5 එකක් පාඩු ඇති සමහර විට :nerd:
    මේක හොදයි.
    AOC එකක් මම පාවිච්චි කරනවා දැන් අව්රුදු 5 ක් තිස්සේ. දවසට පැය 15+ ඔන් එකේ කිසිම අව්ලක් නෑ.