ඔය සචියා මම මෙච්ච කාලකෙට දාපු ත්රේඩ් 8කට විතරයි කොමෙන්ට් කරලා තියෙන්නෙ.. පට්ට දුකයි බොල.. මූ මං දාන එක ත්රේඩ් එකකට බම්ප් එකක්වත් දාන්නෑ..මම මූ දාන හැම මගුලටම කොමෙන්ට් කරනවා..
![]()
මූ comment කරන ගානත් ගනන් කරල.. තෝ දාන threads මට මිස් වෙනව සහෝ.. අර pics thread එකක් දැම්ම එකට ගියාම රුපියල් සීයක් විතර නැති වෙනවා pics ටික ලෝඩ් උනාම.. ඔයාලට වගේ අපිට සල්ලි තියනව ඈ සහෝ.. අනික දැම්මොත් දාන්නෙ බූට් එකක් ලෙඩක් අඩිල්ලක්.. comment කරන්න හිතෙනවද යකොව් ~!



මම මූ දාන හැම මගුලටම කොමෙන්ට් කරනවා.. 




.ඒත් හිතේ කුණු

.මට කියලා කමෙන්ට් ගන්න ඔනා නෑ
.කල්පනා කරන්න මහත්තයෝ
