මේ pic එක ගැන මොකද හිතෙන්නෙ ?

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔය සචියා මම මෙච්ච කාලකෙට දාපු ත්‍රේඩ් 8කට විතරයි කොමෙන්ට් කරලා තියෙන්නෙ.. පට්ට දුකයි බොල.. මූ මං දාන එක ත්‍රේඩ් එකකට බම්ප් එකක්වත් දාන්නෑ.. :no: මම මූ දාන හැම මගුලටම කොමෙන්ට් කරනවා.. :frown:
    මමත් දන්නවා සහෝ.:( අමාරුවෙන් ත්‍රේඩ් එකක් ගහපුවාම ඔකුන් ඇහැක් ඇරලා බලන්නෙ නෑ:frown:.මගේ ත්‍රේඩ් එකකට වත් ඔකා සප් එකක් දීලා නෑ:angry:.ඒකට උඹලා අදහන්න වටිනවා:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පට්ටම ලස්සන‍යි බන්.......:D:D:D
    මේ පින්තූරේ ගත්තේ උඹ නෙවෙ‍යි වුනත් upload කලේ උඹ හින්දා රෙපක් දෙන්න හැදුවේ..... ඒත් රෙප් දෙන්න බැරිලු......

    You must spread some Reputation around before giving it to sachith19920726 again.
    :sorry::sorry::sorry:

    එල එල
    3.gif

    රෙප් නම් මොනාද බං..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    සහෝ මම කුණුහරප නොකියා තද කරගෙන හොද ළමයෙක් වෙන්න උත්සහ කරන එකට අකුල් හෙලන්න එපා සහෝ.. පුරුද්දට type කරල bakspace ගහන්නෙ බොහොම අමාරුවෙන් :no::no::no:
    ඉවසන්න දරුවා :dull:
    වෛශ්‍යාවො ඉන්නවා අම්මටසිරි වෙන්න උණවටුන පැත්තෙ.. අපේ බොසා දන්නවා පොට්.. ඌ ගහනාව උඩ තියාගෙන.. එකාට 8000ක් ඕයි.. :dull: 8000 නම් යකාට ගියදෙන්.. සමහර දවස් වලට ඩ්‍රින්ක් එක දාන්නත් ඔයිට වඩා ගාණක් යනවා.. මම වෙනම හේතුවක් නිසා බ# ගහන්නැත්තෙ.. :rofl:
    8000ක්:shocked: ෆට්ට කෑලි වෙන්න ඇති නේහ්:eek:.මමත් ඒ සිද්ධියට නෑ:no:.මාව විශ්වාස කරලා ඉන්න මනුස්සයට බලු වැඩ කරන්න හිත දෙන්නෙ නෑ:dull:.මෙහෙත් ඉන්නවා 2500 ඉඳලා:rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හැකියාව සහෝ.. :yes: පැය තුනක කාලයක් ගියා ඔය ටික ලියන්න..:rofl:
    හෙට දානව යකෝ අලුත් ලිපි දෙක තුනක්..
    තාම මග එනවා බඩු..

    :rofl::rofl::rofl::rofl: ඕකට කියන්නෙ වල් කම සහෝ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයා ගයි නේ:eek:.කොල්ලො ගහන්න එපා සහෝ :(.දැන් වත් නවත්තන්න:yes:.කෙල්ලෙක් ගැන හිතේ මවාගන්න සහෝ:love:.ඇත්තමයි උඹ වෙනුවෙන් බොක්කෙම තියන සහෝදර සෙනෙහසට මෙහෙම උපදෙස් දෙන්නෙ:love:.අර හිවලා වගේ නෙවෙයි මම:dull:

    පළවෙනි නයිට් එක මට:rofl:.අමතක කරන්න එපා හොදේ:P
    මෙයා ලබ්බක් පවසනවා.. බොස්ගෙ දුව එපා වෙන්නෙ වෙනම හේතුවක් නිසා වේසාවියෙ.. :(

    පළවෙනි නයිට් එක තොට දුන්නම මට ඇති වැඩේ මොකක්ද සුට්ටො.. :frown:

    මමත් දන්නවා සහෝ.:( අමාරුවෙන් ත්‍රේඩ් එකක් ගහපුවාම ඔකුන් ඇහැක් ඇරලා බලන්නෙ නෑ:frown:.මගේ ත්‍රේඩ් එකකට වත් ඔකා සප් එකක් දීලා නෑ:angry:.ඒකට උඹලා අදහන්න වටිනවා:dull:
    සිරාවට ඕයි.. මම මීට සතියකට දෙකකට කලින් Funny Pix කලෙක්ෂන් එකක්ම දැම්මා.. මූ ආසාවට බම්ප් එකක් දැම්මෙ නෑ.. අද මොකෙක්ද හාල්පාරුවෙක් පිංතූර විස්සක් විතර දාලා තිබුණා.. මූ ඒකට පට්ට කියලා කොමෙන්ට් කරල තිබුණනේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නුවන් අයියෙ.. කොම් එක හදාගත්තද..?

    8000ක්:shocked: ෆට්ට කෑලි වෙන්න ඇති නේහ්:eek:.මමත් ඒ සිද්ධියට නෑ:no:.මාව විශ්වාස කරලා ඉන්න මනුස්සයට බලු වැඩ කරන්න හිත දෙන්නෙ නෑ:dull:.මෙහෙත් ඉන්නවා 2500 ඉඳලා:rolleyes:
    ඔව් ඕයි.. සුපිරි කෑලි.. මට ගහන්න හිතෙන්නෑ.. වෙන කේස් එකක් නිසා..

    :rofl::rofl::rofl::rofl: ඕකට කියන්නෙ වල් කම සහෝ..
    අදත් අර එදා වෙච්ච දේ වෙන්න යන්නෙ.. :frown:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මෙයා ලබ්බක් පවසනවා.. බොස්ගෙ දුව එපා වෙන්නෙ වෙනම හේතුවක් නිසා වේසාවියෙ.. :(

    පළවෙනි නයිට් එක තොට දුන්නම මට ඇති වැඩේ මොකක්ද සුට්ටො.. :frown:

    සචී ඇන්ඩ් මම එනිටයිම් රෙඩි ඔයා වෙනුවෙන් අර වැඩේ කරන්න:dull:.වෙන කාටවත් කතා කරන්න එපා:frown:
    සිරාවට ඕයි.. මම මීට සතියකට දෙකකට කලින් Funny Pix කලෙක්ෂන් එකක්ම දැම්මා.. මූ ආසාවට බම්ප් එකක් දැම්මෙ නෑ.. අද මොකෙක්ද හාල්පාරුවෙක් පිංතූර විස්සක් විතර දාලා තිබුණා.. මූ ඒකට පට්ට කියලා කොමෙන්ට් කරල තිබුණනේ..
    සක්කිලි ගතිය:dull:.ඔවුන් ඉන්නෙ නම් බොක්ක දෙන්න වගේ:(.ඒත් හිතේ කුණු:frown:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    ඔව් ඕයි.. සුපිරි කෑලි.. මට ගහන්න හිතෙන්නෑ.. වෙන කේස් එකක් නිසා..

    කියන්න දෙයක් නෑ සහෝ:rofl:.මම කියපු හේතුවම තමයි:P.ආයේ දෙකක් නෑ:lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නුවන් අයියෙ.. කොම් එක හදාගත්තද..?
    :no::no::no:
    නිට්ටාවටම සුවවුනේ නැහැ මල්ලී ,,,,
    MICROSOFTලා මට කෙලලා තියෙන්නේ.
    KASPERSKY 2013 ODER කරා ආවට පස්සේ FORMAT කරලා දාගන්නවා ...........
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නදකින් මන් ගැන හිතං ඉන්න විදිය තමා සහෝ ඔය එලියට එන්නෙ :dull:
    මම කියන්න ඔනා නෑ සහෝ:no:.සේරම දන්නවා හිවලගෙ හැටි:rofl:.වෙනස් වෙන්න රත්තරනේ:dull:.උත්සහ කරන්න ඔය කුප්ප ගති නැති කරගන්න:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    තෝ මට කියහන් නිළියක් කසාඳ බැන්දොත් කෙලවෙයිද..? නැද්ද..? :oo:
    සිරාවටම අහන්නෙ.. :yes:

    නිලියන් ගෙන් වැඩි ප්‍රතිශතය ගැන කතා කරල වැඩක් නෑ නෙ බං.. එහෙමයි කියල හැමෝම එහෙමත් නෑ.. උබේ කෙල්ල වෙන කොල්ලෙක් අතින් අල්ලන් බීච් එකේ ඇවිදිනව tv එකෙන් බලන්න තරම් උබේ හිත හයිය නම් අවුලක් නෑ..
    3.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සචී ඇන්ඩ් මම එනිටයිම් රෙඩි ඔයා වෙනුවෙන් අර වැඩේ කරන්න:dull:.වෙන කාටවත් කතා කරන්න එපා:frown:

    සක්කිලි ගතිය:dull:.ඔවුන් ඉන්නෙ නම් බොක්ක දෙන්න වගේ:(.ඒත් හිතේ කුණු:frown:
    උඹගෙ හූණු බිජ්ජෙන් කුමක් කරන්නද සහෝ.. නහයට තමා අරින්න වෙන්නෙ.. :(

    බලපං ඕකා දැන් මම ඔය ගැන කියල දාපු රිප්ලයි එකවත් QUOTE කලාද කියල ආසාවට..

    කියන්න දෙයක් නෑ සහෝ:rofl:.මම කියපු හේතුවම තමයි:P.ආයේ දෙකක් නෑ:lol:
    ආයෙම ලබ්බක් කියවනවා.. මේකයි හු#තියෙ කේස් එක.. දැන් ඔන්න බඩුවක් ගත්තා කියමුකො ගහන්න.. ඒත් ඕයි ඒකිගෙ මූණ දිහා කෙලින් බලන්න මොකක්ද මොකක්ද වගේනේ.. නොබල ඉන්නත් බෑ අනිවා බැලෙනවනේ.. ඒකයි කේස් එක.. :frown: