මමත් දන්නවා සහෝ.ඔය සචියා මම මෙච්ච කාලකෙට දාපු ත්රේඩ් 8කට විතරයි කොමෙන්ට් කරලා තියෙන්නෙ.. පට්ට දුකයි බොල.. මූ මං දාන එක ත්රේඩ් එකකට බම්ප් එකක්වත් දාන්නෑ..මම මූ දාන හැම මගුලටම කොමෙන්ට් කරනවා..
![]()
අමාරුවෙන් ත්රේඩ් එකක් ගහපුවාම ඔකුන් ඇහැක් ඇරලා බලන්නෙ නෑ
.මගේ ත්රේඩ් එකකට වත් ඔකා සප් එකක් දීලා නෑ
.ඒකට උඹලා අදහන්න වටිනවා
මම මූ දාන හැම මගුලටම කොමෙන්ට් කරනවා.. 


ෆට්ට කෑලි වෙන්න ඇති නේහ්
.මමත් ඒ සිද්ධියට නෑ
පැය තුනක කාලයක් ගියා ඔය ටික ලියන්න..
.ඇත්තමයි උඹ වෙනුවෙන් බොක්කෙම තියන සහෝදර සෙනෙහසට මෙහෙම උපදෙස් දෙන්නෙ

