මේ pic එක ගැන මොකද හිතෙන්නෙ ?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හරි හරි බොල.. මේකෙනුත් බානව එකෙනුත් බානව :cool:
    බිල කීයද කියපන් කො.. 1490 + බදු සේරම කීයක්‌ එනවද :confused:
    ෆෝන් එකේ රෙන්ටල් එකත් එකතු වෙනව නෙ බන්
    කෝල් චාර්ජස් එහෙමත් එකතුනාම 2000ක් වෙයි අඩුම
    ඩවුන්ලෝඩ් කරන්න මොබිටෙල් එක තියාගෙන
    බ්‍රවුස් කරන්න ටෙලිකොම් ගනින්
    උබලගේ ගෙදරට ස්පීඩ් තියේවිද දන්නෙ නෑ
    සේරම මුල ඉදලම ගන්න එපැයි
    ගාණක් යාවි ඉතින්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    මේ මම ගහපු පින්තුර ටිකක් බලපන් කෝ එලද කියලා

    ඕකෙන් බාගයක් ම අපිත් එක්ක ගිහින් ගහපුව නෙ යකෝ :frown:
    පට්ට :cool:

    අර වෙල ගහල තියන එක තමා සුපිරිම..:cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ටික දවසක් බං.. උන්ගෙ කෑම්ප් එකෙන් ගිහින් තියෙන්නෙ..
    red label එකක් බස්සල තියෙන්නෙ
    2.gif

    අහෝ..
    2.gif
    අහෝ ඌ පොඩ්ඩක් යනවා කියල මට කියල තිබ්බ නම්
    පොඩි දෙයක් දෙනවනේ උන්ට ගෙනිහින් ආතල් එකක් ගන්න
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ෆෝන් එකේ රෙන්ටල් එකත් එකතු වෙනව නෙ බන්
    කෝල් චාර්ජස් එහෙමත් එකතුනාම 2000ක් වෙයි අඩුම
    ඩවුන්ලෝඩ් කරන්න මොබිටෙල් එක තියාගෙන
    බ්‍රවුස් කරන්න ටෙලිකොම් ගනින්
    උබලගේ ගෙදරට ස්පීඩ් තියේවිද දන්නෙ නෑ
    සේරම මුල ඉදලම ගන්න එපැයි
    ගාණක් යාවි ඉතින්

    කනුව ගේ ලග.. අටක් විතර යයි ඕනෙ නම් සේරටම්..:cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අහෝ ඌ පොඩ්ඩක් යනවා කියල මට කියල තිබ්බ නම්
    පොඩි දෙයක් දෙනවනේ උන්ට ගෙනිහින් ආතල් එකක් ගන්න

    මේ සෙනසුරාද රෑත් මෙව්ව එකක් තියනව සහෝ.. ඉරිදා පන්ති නිසා මම කීව බෑ කියාලා..
    2.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ ඔහොම කුණුහරපයක් එදා කිව්ව :dull:

    මට මතක නෑනෙ ඕයි..
    මම උඹට මෙයා කවුද කියලා PM කරන්නම්..
    ප්‍රසිද්ධියෙ දාන එක හරි මදි ඒකිට.. :)


    මම නම් කලින් ඉදන්ම දන්නව බං.. :rofl::rofl: මූ තණකොළ කෑවට ටිකක් විතර මොලේ තියනව :yes::yes::yes::lol::lol::lol: නැත්තම් මී පාසානම් තියාගෙන පැනඩෝල් බෝයි ඈ.. :rofl::rofl::rofl:

    අතිශය කුජීතයි :dull:
    එදා මම බය උනා සිරාවටම.. හැබැහින් මුණ ගැහුණෙ නැති උනත් යාලුකම එකයිනේ.. ඒක වෙනස් වෙන්නෑ.. මූ හොඳට හිටියනේ ඊට කලින් දවසෙ.. අපි ෆන් එකේ චැටකුත් දැම්මා මොකක්දෝ ත්‍රේඩ් එකක.. එදා මං මුගේ නම්බර් එක හෙව්වා හෙව්වා කා ගාවවත් නෑ.. මූට වචනයක් කතා කරන්න.. අන්තිමට මම ත්‍රේඩ් එකටම වෙලා හිටියා මූ එයි කියලා.. ඒ ආවෙත් නෑ මූ.. :( මලත් පැන්නා බං.. කෙල්ලෙක් නිසා මැරෙන්න යනව කිව්වම.. ඔය ගැන වැඩිය කතා නොකර ඉන්න එක හොදා..

    අෆ්ෆට සිරි මම අර කියපු කෙල්ල සිගරැට් මරුවෙක් බන්:dull:.අනේ නිකන් හිටපන් බඩි:frown:.කවුරුත් කාපු කිරිටොෆි කන්න තොට පිස්සුද:angry:.බදිනව නම් හරියට පිරිසිදුව ඉන්න කෙල්ලක් වෙන්න ඔනා:cool:.අපි කොච්චර බොක්ක උනු වෙලා පජාතියක් බැන්දොත් අපිටම තමයි කෙළවෙන්න:oo:
    _
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ සිරාද බං.. එච්චරට වැඩේ සීරියස් ගියාද :lol::lol::lol:
    පස්සෙ හොයල බලන්න ඕන එවෙලෙ දැම්ම comment මොනාද කියල මතකත් නෑ දැන්
    :lol:
    අනිවා ඕයි.. අනේ මන්දා.. එදා තරම් හිනා ගියේ නෑ මට කවදාවත්.. තවත් හිනා අර යකා කියන දේවල් වලටයි.. එකපාර මගෙන් අහපු ප්‍රශ්න වලටයි.. උඹ එතන හිටියා නම් වහ කනවා..:lol:

    ඕක ලයිව් දැක්කා නම් උඹ ඔහොම දිව අදින්නෑ.. :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කනුව ගේ ලග.. අටක් විතර යයි ඕනෙ නම් සේරටම්..:cool:
    කනුව ලග තිබ්බ කියල ස්පීඩ් එක වැඩි වෙන්නෙ නෑ බන්
    Exchange එකේ ඉදලා උබලගේ ගෙදරට තියෙන දුර වැඩි වෙන්න වෙන්න ස්පීඩ් එක අඩු වෙයි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    එදා මම බය උනා සිරාවටම.. හැබැහින් මුණ ගැහුණෙ නැති උනත් යාලුකම එකයිනේ.. ඒක වෙනස් වෙන්නෑ.. මූ හොඳට හිටියනේ ඊට කලින් දවසෙ.. අපි ෆන් එකේ චැටකුත් දැම්මා මොකක්දෝ ත්‍රේඩ් එකක.. එදා මං මුගේ නම්බර් එක හෙව්වා හෙව්වා කා ගාවවත් නෑ.. මූට වචනයක් කතා කරන්න.. අන්තිමට මම ත්‍රේඩ් එකටම වෙලා හිටියා මූ එයි කියලා.. ඒ ආවෙත් නෑ මූ.. :( මලත් පැන්නා බං.. කෙල්ලෙක් නිසා මැරෙන්න යනව කිව්වම.. ඔය ගැන වැඩිය කතා නොකර ඉන්න එක හොදා..

    ඕක ගැන කතා නොකර ඉන්න තරමට හොදයි ගොන් වස්සා :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ සෙනසුරාද රෑත් මෙව්ව එකක් තියනව සහෝ.. ඉරිදා පන්ති නිසා මම කීව බෑ කියාලා..
    2.gif
    එල එල මේ ඉරිදා එන්න බැරි වෙයි මචෝ බොහෝ විට
    සෙනසුරාදා කියන්නම් කෝ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අනිවා ඕයි.. අනේ මන්දා.. එදා තරම් හිනා ගියේ නෑ මට කවදාවත්.. තවත් හිනා අර යකා කියන දේවල් වලටයි.. එකපාර මගෙන් අහපු ප්‍රශ්න වලටයි.. උඹ එතන හිටියා නම් වහ කනවා..:lol:

    තෝ නැගිටින්න ගාවට ගහල ඉන්න ඇති ඒ වෙලාවෙ.. වැඩියෙන් ම ඒකයි වෙලා තියෙන්නෙ :lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ අක්කා මගේ වයසෙ නම් මම එයාව කසාඳ බඳිනවා බං.. ඒකෙ දෙකක් නෑ.. වයස වැඩි කේස් එකට වඩා මට ඒ අක්කගෙන් අහන්න බෑ මට කැමතිද කියලා.. :no:
    :rolleyes::rolleyes::rolleyes:
    අනේ මේ මෙතන නව කතා ලියන්න එපා බ :angry::angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කනුව ලග තිබ්බ කියල ස්පීඩ් එක වැඩි වෙන්නෙ නෑ බන්
    Exchange එකේ ඉදලා උබලගේ ගෙදරට තියෙන දුර වැඩි වෙන්න වෙන්න ස්පීඩ් එක අඩු වෙයි

    හරි හරි බං.. මේ මොබිටෙල් හුත්තෙ තුන්දාහක් එනව බිල :dull:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    #####################################################################################
    අඩෝ පිස්සු කොර බන්:shocked:.ඒකි පළවෙනි පාරට වැඩේට බැස්සා කියලා කියවද්දින් සිරා මමත් අවුල් ගියා:(.නියමයි මචන් කරපු වැඩේ නම්.:yes:

    MShippo37915.jpg
     
    Last edited: