eka nan aththa. Dadiya suwadai duuwili tikai yana eka thamai antimata wenne owain.සෙමි ඔටෝ ගත්තත් ෆුලි ඔටෝ ගත්තත් ටොප් ලෝඩින් නම් ඉතින් මහලොකුවට ඇඳුම් හෙදෙන්නේ නෑනේ. නිකක් වට කැරකෙනවා විතරයි සබන් වතුරේ. හරි හමන් විදිහට හෝදන්න ඕන නම් ෆ්‍රන්ට් ලෝඩින් තමා. ඒක දැනගත්තෙත් මේකෙම ත්‍රෙඩ් එකකින් තමා.

INNOVEX Fully Automatic Washing Machine 7Kg IFA70S
oka thama oya deken num hoda.
Othana sahenna ganun wedi. oka 34500 5 Years Damro Warranty aekka dala tibba.
Nelson Treading aeka