මේ washing machine දෙකෙන් මොකද්ද හොද ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    සෙමි ඔටෝ ගත්තත් ෆුලි ඔටෝ ගත්තත් ටොප් ලෝඩින් නම් ඉතින් මහලොකුවට ඇඳුම් හෙදෙන්නේ නෑනේ. නිකක් වට කැරකෙනවා විතරයි සබන් වතුරේ. හරි හමන් විදිහට හෝදන්න ඕන නම් ෆ්‍රන්ට් ලෝඩින් තමා. ඒක දැනගත්තෙත් මේකෙම ත්‍රෙඩ් එකකින් තමා.
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    සෙමි ඔටෝ ගත්තත් ෆුලි ඔටෝ ගත්තත් ටොප් ලෝඩින් නම් ඉතින් මහලොකුවට ඇඳුම් හෙදෙන්නේ නෑනේ. නිකක් වට කැරකෙනවා විතරයි සබන් වතුරේ. හරි හමන් විදිහට හෝදන්න ඕන නම් ෆ්‍රන්ට් ලෝඩින් තමා. ඒක දැනගත්තෙත් මේකෙම ත්‍රෙඩ් එකකින් තමා.
    eka nan aththa. Dadiya suwadai duuwili tikai yana eka thamai antimata wenne owain.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ටොප් ලොඩින් තෙරුමක් නැ, ලන්කාව උන් වොශින් මැශින් කියන නමට ගන්නවා

    ටොප් ලොඩින් ගන්නවට වැඩිය ලාබයි ලොකු බෙසමක් අරන් ඇදුම් දාලා පොලු කැල්ලකින් ඇදුම් කරකවපන් නිකන්ම ටොප් ලොඩින්

    ගන්නවා නම් ෆුලි ඔටො ෆරන්ට් ලොඩින් උනු වතුර එන එකක් ගනින්
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අවුරුදු ගානක් තිස්සෙ සිංගර් වොශින් මැශින් එකක් තමයි පාව්ච්චි කරන්නෙ මචන්. කිසිම අවුලක් නෑ. පට්ට සිරා. :cool:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මහරගම කිට්ටුව නම් ඉන්නේ Crown එකෙන් ගනින් Japanese Used ඒවා ගන්න පුලුවන් අඩු ගානට. පාවිච්චි කරා කිව්වට අලුත් පිට තියනවා. අපි වොශින් මැශින් දෙකක්ම ගත්තා ඒකෙන්. මුලින් ගත්ත එක අවුරුදු 13ක් විතර පාවිච්චි කරා. අනිත් එක තාම වැඩ