Ivory Coast රාජ්‍යය කොකෝවා අපනයනය සදහා ලෝකයේ ප්‍රසිද්ධ රටක්. ඒත් ඒ රටේ කොකෝවා ගොවියන් බොහෝදෙනෙක් තමුන් වගාකරන භෝගයේ අවසාන ඵලය වන චොකලට් ජීවිතේට රස බලල නෑ. මොකද ඒ ගොල්ලන්ට චොකලට් ගන්න තරම් වත්කමක් නෑ. හරියට අපේ රටේ මිනිස්සු හොදම තේ කොල ටික කඩල සුද්දන්ට යැව්වට එයාල ජීවිතේට තමුන් කඩන හොදම තේ කොල වලින් හදපු තේ එකක රස බලල නෑ වගේ....
බලන්නකො එහෙනම් වීඩියෝ එක
බලන්නකො එහෙනම් වීඩියෝ එක



