මේ_අපේ_දාඩිය

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Ivory Coast රාජ්යය කොකෝවා අපනයනය සදහා ලෝකයේ ප්‍රසිද්ධ රටක්. ඒත් ඒ රටේ කොකෝවා ගොවියන් බොහෝදෙනෙක් තමුන් වගාකරන භෝගයේ අවසාන ඵලය වන චොකලට් ජීවිතේට රස බලල නෑ. මොකද ඒ ගොල්ලන්ට චොකලට් ගන්න තරම් වත්කමක් නෑ. හරියට අපේ රටේ මිනිස්සු හොදම තේ කොල ටික කඩල සුද්දන්ට යැව්වට එයාල ජීවිතේට තමුන් කඩන හොදම තේ කොල වලින් හදපු තේ එකක රස බලල නෑ වගේ....

    බලන්නකො එහෙනම් වීඩියෝ එක :)

     
    • Like
    Reactions: kites and nipun.max

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ පව් අනේ....මේ මිනිස්සුන්ට මේ චෝකෝ ඒක ගෙනත් දුන්න මනුස්සයාට පින් දෙනවා ඇති:)
     
    අපේ රටේ මිනිස්සු හොදම තේ කොල ටික කඩල සුද්දන්ට යැව්වට එයාල ජීවිතේට තමුන් කඩන හොදම තේ කොල වලින් හදපු තේ එකක රස බලල නෑ වගේ....
     
    • Like
    Reactions: B_i_n_g_o