වහානේ ඔයිල් චේන්ජ් කරන්නත් විදියක් නැති නිසා මම අද එන්ජින් ඔයිල් ලෙවල් එක මනින කූර පොඩ්ඩක් අරන් ලෙවල් එක මැන්න.
ඒකේ උඩ ඩොට් එකට ටිකක් යටින් ලෙවල් එක තිබ්බ නිසා මම ඉතුරු ඔයිල් ට්කක් කෑන් එකෙන් දැම්ම.
දැන් කූර අරන් බැලුවාම උඩ ඩොට් එකට ගොඩක් උඩින් තියෙන්නෙ ලෙවල් එක.
සෙන්ටිමීටර් බාගයක් විතර උඩින්. වහානෙ ස්ටාර්ට් කලා ටිකක්. ආයි ඕෆ් කරල ආයි බැලුව ඔයිල් ලෙවල් එක. එහෙම බැලුවාම අඟල් 3ක් විතර උඩින් ලෙවල් එක පෙන්නන්නෙ. එන්ජින් ඔයිල් ඕවෆිල් වෙලා. යටින් ගලවන්න වහානෙ උස්සන්නත් විදියක් නෑ. උඩින් අදින්න විදියක් තියනවද වැඩි තෙල් ටික.